Перейти к содержимому

ආත්ම වාදය සහ අනාත්ම වාදය - අත්ත කාරය සහ පරකාරය ~ Most Venerable Watagoda Maggavihari Thero.

සබ්බදානං ධම්ම දානං ජිනාති

0:00 / 0:00

ආත්ම වාදය සහ අනාත්ම වාදය - අත්ත කාරය සහ පරකාරය ~ Most Venerable Watagoda Maggavihari Thero.

2 178 просмотров · 2 г. назад
සබ්බදානං ධම්ම දානං ජිනාති
6,7 тыс. подписчиков
2 178 просмотров · 2 г. назад
අනත්තලක්ඛණ සුත්‍රය නුසාරයෙන්, පුරුෂය හෝ ස්ත්‍රිය යනු ධාතු සයක එකතුවක්ය. ශාස්ත්‍රපති පූජණීය වටගොඩ මග්ගවිහාරී ස්වාමීන්වහන්සේ. From: “IIT International Institute of Theravada Global” අනත්තලක්ඛණ සුත්‍රය, සංයුත්තනිකාය, ඛන්ධවග්ග පාළි, ඛන්ධසංයුත්තය, උපය වග්ගය. ~ රූපං භික‍්ඛවෙ, අනත‍්තා. රූපඤ‍්ච හිදං භික‍්ඛවෙ, අත‍්තා අභවිස‍්ස, නයිදං රූපං ආබාධාය සංවත‍්තෙය්‍ය, ලබ‍්භෙථ ච රූපෙ එවං මෙ රූපං හොතු, එවං මෙ රූපං මා අහොසී’ති. යස‍්මා ච ඛො භික‍්ඛවෙ, රූපං අනත‍්තා, තස‍්මා රූපං ආබාධාය සංවත‍්තති. න ච ලබ‍්භති රූපෙ “එවං මෙ රූපං හොතු, එවං මෙ රූපං මා අහොසී” ති ~ *මහණෙනි, රූපය අනාත්ම යැ, මහණෙනි, මේ රූපය ආත්ම වී නම් මේ රූපය ආබාධ පිණිස නොවැටෙන්නේ යැ. රූපයෙහි ලා “මාගේ රූපය මෙසේ වේවා, මාගේ රූපය මෙසේ නො වේව” යි ලැබෙන්නේ ද වෙයි. මහණෙනි, යම් හෙයකින් රූපය අනාත්මද, එහෙයින් රූපය ආබාධ පිණිස වැටෙයි. රූපයෙහි ලා “මාගේ රූපය මෙසේ වේවා, මාගේ රූපය මෙසේ නො වේව” යි ලැබෙන්නේ ද නො වෙයි. අනිත්‍ය, අනාත්ම ධර්මයෝ ය. ෴ තුන්ලොකාග්‍ර වූ, භාග්‍යවත් වූ, අරහත් වූ සම්මා සම්බුද්ධ දසබලධාරී, සර්වග්ඥ රාජෝත්තමයන් වහන්සේට අපගේ නමස්කාරය වේවා ෴ ෴ තුනුරුවන්ගේ අනන්තවූ සුවිසි මහා ගුණයන්ගෙන් ඔබ සැම සුවපත් වේවා ෴ ~ චිරං තිට්ඨතු ලෝකස්මිං සම්බුද්ධ සාසනං ~ ජූලි 24 2024. සම්පූර්ණ දේශනා මාලා පහත සඳහන් සබැඳිය තුලින් ලබාගන්න: ▶️ Link:    • 2. වෝහාර දේශණා  ~ ශාස්ත්‍රපති පූජණීය වටගොඩ...   ▶️ Link:    • 1. විශේෂ ධර්‍ම දේශණා - ශාස්ත්‍රපති පූජණීය ...   ▶️ IIT Facebook page ; 🖇️ https://fb.me/e/14vbVO128 ▶ IIT YouTube channel ; 🖇️ https://youtube.com/live/crJltr-i-lw ▶ IIT ZOOM account ; 🖇️https://tinyurl.com/56h3xd7b 🆔 Zoom ID : 526 900 5415 🗝 Password: dhamma ➨ 👥 නිල ෆේස්බුක් පිටුව 🖇️ :   / instituteoft.  . 🖥️ නිල යූටියුබ් නාලිකාව 🖇️ : / iitinternationalinstituteoftheravada 🖥️ නිල ටෙලිග්‍රෑම් නාලිකාව 🖇️ : https://t.me/iit_si_sl 🖥️ නිල වයිබර් නාලිකාව 🖇 : https://tinyurl.com/35jz7vdv 👥💬📳 ටෙලිග්‍රෑම් සමූහයට (group) 🖇️ : https://t.me/+yKF33uPfWJxiNTFl 📞 තාක්ෂණික සහය සඳහා ➠ 📩 විද්‍යුත් තැපෑල 🖇️ : inst.theravada@gmail.com 📲 වට්ස්ඇප් 🖇️ Technical assistance: https://wa.me/94760370189 📲 ටෙලිග්‍රෑම් 🖇️Technical assistance : https://t.me/IITtechnicalassistant Heenetikalma, Karuwalagaswewa, Sri Lanka. Tel: +(94)76090884, +(94)767253178, +(94)774531614.