ඓතිහාසික පරිගණකයේ ඉඳන් කොන්ටම් පරිගණකය දක්වා තාක්ෂණයේ පරිණාමයේ ප්‍රතිඵල? | Evaluation of computers
TAG Knowledge
0:00 / 0:00
ඓතිහාසික පරිගණකයේ ඉඳන් කොන්ටම් පරිගණකය දක්වා තාක්ෂණයේ පරිණාමයේ ප්‍රතිඵල? | Evaluation of computers
103 780 просмотров · 1 год назад
TAG Knowledge
248 тыс. подписчиков
103 780 просмотров · 1 год назад
ලෝකෙ තියෙන වේගවත් පරිගණකය තමයි එල් කැපිටාන්. කිලෝමීටර් බාගයක විතර ඉඩක් ගන්න. කොන්ටිලියන් දෙකක ගණනය කිරීම් තත්පරයකට මේ පරිගණකය මගින් කරනවා.
හැබැයි දන්නවද මේ තියෙන සුපර් ඇඩ්වාන්ස් පරිගණකය ඉතාමත් ඉක්මනින් නිකම් නිකම් සාමාන්‍ය පරිගණකයක් බවට පත් කරන දෙයක් ආයතනයෙන් හොයාගන්නවා, ඒ තමයි ඔවුන් අලුතෙන්ම නිර්මාණය කරන කොන්ටම් චිප් එක වෙන Willow.
මේ පරිගණක චිප් එක මගින් අද තියෙන දියුණුම පරිගණකය වඩා නොන් මිලියන එකක වේගයෙන් ගණනය කිරීම් කරන්න බලයක් තියෙනවා. නොන් මිලියන එකක් කියන්නේ එකයි දහය තිහේ බලයකට ඒ කියන්නේ බින්දු 30ක්.
ඒක තව තේරෙන විදියට කිව්වොත් අද තියෙන දියුණුම පරිගණකයකින් අවුරුදු ත්‍රිලියන 500ක් ගන්න ගැටලු විසඳන්න මේ චිප් එකට යන්නේ විනාඩි පහක් විතරයි. හිතන්න පුළුවන් මේක කොච්චර වේගවත්ද කියලා.
මේ ගූගල් විලො චිත් එකත් එක්ක විද්‍යාඥයෝ කියන විදිහට තාක්ෂණයේ දියුණුවක් නෙමෙයි, තාක්ෂණයේ අලුත් යුයක් ආරම්භ වෙනවා.
එහෙනම් අද වීඩියෝ එකෙන් අපි හොයලා බලමු මේ තාක්ෂණය අපේ ලෝකය වෙනස් කරන විදිහ
#knowledge #education #science #world #mystery #history #computer #quantum #quantumphysics #future #technology
------------------------------------------------------------------------------------------------------------------------
ඇන්ටර්ටිකාවේ මිනිසාගෙන් සැඟවුණු අඳුරුම අභිරහස? | Mystery in Antarctica
• ඇන්ටාක්ටිකාවේ මිනිසාගෙන් සැඟවුණු අඳුරුම අභ...
ඉපැරණි ඉතිහාසයේ හොයා ගත්ත නූතන ලෝකයේ උපකරණ | Modern Objects in Ancient World
• 2025 මුල ඉඳන් ගැඹුරු මුහුදු ජීවීන් ගොඩබිමට...
වුරුදු 13000කට පෙර ගොබැක්ලි ටෙපේ මානව සංහතියට ලබාදුන් දරුණුතම පණිවිඩය | Göbekli Tepe Prophecy
• අවුරුදු 13000කට පෙර ගොබැක්ලි ටෙපේ මානව සංහ...
2025 මුල ඉඳන් ගැඹුරු මුහුදු ජීවීන් ගොඩබිමට එන්නේ ඇයි? | Deep sea creatures coming to surface?
• 2025 මුල ඉඳන් ගැඹුරු මුහුදු ජීවීන් ගොඩබිමට...
පොළොව ඇතුළේ සැඟවුණු අපේ ලෝකේ බලගතුම රාජධානිය සොයාගෙන යාම | Finding Agartha
• පොළොව ඇතුළේ සැඟවුණු ජීවීන් සොයාගෙන යාම | F...
------------------------------------------------------------------------------------------------------------------------
TAG knowledge චැනල් එකෙන් ලංකාවේ සහ ලෝක ඉතිහාසය ගැන, විශ්වය අභිරහස් ගැන, නවීන තාක්ෂණික ලෝකය ගැන, ලෝකයේ සැඟවිලා තියෙන අභිරහස් සිද්ධි වගේම ලෝක දේශපාලනය ගැන දැනුවත් කරන වීඩියෝ ඔබ වෙත දිනපතා ගෙන ඒමට බලාපොරොත්තු වෙනවා. අපේ බලාපොරොත්තුව ලංකාවේ YouTube චැනල් අතරින් හොඳම අධ්‍යාපනික චැනල් එක වීමයි.
The TAG knowledge channel aims to bring you daily videos on Sri Lankan and world history, the mysteries of the universe, the world of modern technology, the hidden mysteries of the world, and world politics. We hope to be the best educational channel among the YouTube channels in Sri Lanka.
------------------------------------------------------------------------------------------------------------------------
Links and sources
Google Willow chip spectacle:
• Meet Willow, our state-of-the-art quantum ...
• Google's New Quantum Chip SHOCKED THE WORL...
• How The New Google Willow Quantum Chip Cou...
Quantum computers can Increase Human Lifespan
https://www.sify.com/science-tech/wan...
Quantum Computer technology @Xanadu
https://thelogic.co/news/federal-fund...
Antikythera Mechanism Device details
https://historified.in/2024/04/16/dec...
https://en.wikipedia.org/wiki/Antikyt...
https://www.nature.com/articles/s4159....
Charles Babbage and his models
What exactly is a computer? https://www.hpe.com/in/en/what-is/com...%
------------------------------------------------------------------------------------------------------------------------
Music use in Video :
Epidemic Sounds: https://share.epidemicsound.com/ah2daf
------------------------------------------------------------------------------------------------------------------------
Follow Us
Like us on Facebook: / 1a2k3nhegr
Follow us on Instagram: https://www.instagram.com/tag_knowled...
Follow us on TikTok: / tagknowledge