Перейти к содержимому

කොන්ටම් පරිගණකය සතු අතිදියුණු හැකියාව මිනිස් අනාගතය හැමදාටම වෙනස් කරයි ද? | Quantum computer Part II

TAG Knowledge

0:00 / 0:00

කොන්ටම් පරිගණකය සතු අතිදියුණු හැකියාව මිනිස් අනාගතය හැමදාටම වෙනස් කරයි ද? | Quantum computer Part II

54 494 просмотра · 1 г. назад
TAG Knowledge
248 тыс. подписчиков
54 494 просмотра · 1 г. назад
google ආයතනය විසින් ලෝකය දැනට තියෙන සුපිරිම පරිගණකයෙන් අවුරුදු ට්‍රිලියන පන්සියයක් ගත වෙන ගැටලු විනාඩි පහකින් විසඳන්න පුළුවන් විදියේ හදාගන්න බැරි වේගවත් කොන්ටම් පරිගණකයක් නිපදවනවා. ඒකේ නම තමයි විලෝ. හැබැයි කොහොමද මේ වගේ දෙයක් ඇත්ත වෙන්නෙ? කොහොමද අද තියෙන සුපිරි පරිගණකයට වඩා මේ කොන්ටම් පරිගණක නොන්නිලියන් එකක් ඒ කියන්නේ මෙන්න මෙච්චර ප්‍රමාණයක් වේගවත් වෙන්නේ කොහොමද? අද මේ වීඩියෝ එකේදි අපි බලමු මානව තාක්ෂණයේ අලුත්ම යුගය ඒ කියන්නේ කොන්ටම් යුගයේදී පරිගණක තාක්ෂණය අපේ ලෝකය ඔයාගේ මගේ අපි හැමෝගෙම ජීවිත හැමදාටම කොහොමද වෙනස් කරන්නේ කියලා??? එහෙනම් මේ තමයි අපේ අනාගතය. #knowledge #education #science #future #history #world #quantum #computer #technology ------------------------------------------------------------------------------------------------------------------------ ඓතිහාසික පරිගණකයේ ඉඳන් කොන්ටම් පරිගණකය දක්වා තාක්ෂණයේ පරිණාමයේ ප්‍රතිඵල? | Evaluation of computers    • ඓතිහාසික පරිගණකයේ ඉඳන් කොන්ටම් පරිගණකය දක්...   ඇන්ටර්ටිකාවේ මිනිසාගෙන් සැඟවුණු අඳුරුම අභිරහස? | Mystery in Antarctica    • ඇන්ටාක්ටිකාවේ මිනිසාගෙන් සැඟවුණු අඳුරුම අභ...   ඉපැරණි ඉතිහාසයේ හොයා ගත්ත නූතන ලෝකයේ උපකරණ | Modern Objects in Ancient World    • 2025 මුල ඉඳන් ගැඹුරු මුහුදු ජීවීන් ගොඩබිමට...   2025 මුල ඉඳන් ගැඹුරු මුහුදු ජීවීන් ගොඩබිමට එන්නේ ඇයි? | Deep sea creatures coming to surface?    • 2025 මුල ඉඳන් ගැඹුරු මුහුදු ජීවීන් ගොඩබිමට...   පොළොව ඇතුළේ සැඟවුණු අපේ ලෝකේ බලගතුම රාජධානිය සොයාගෙන යාම | Finding Agartha    • පොළොව ඇතුළේ සැඟවුණු ජීවීන් සොයාගෙන යාම | F...   ------------------------------------------------------------------------------------------------------------------------ TAG knowledge චැනල් එකෙන් ලංකාවේ සහ ලෝක ඉතිහාසය ගැන, විශ්වය අභිරහස් ගැන, නවීන තාක්ෂණික ලෝකය ගැන, ලෝකයේ සැඟවිලා තියෙන අභිරහස් සිද්ධි වගේම ලෝක දේශපාලනය ගැන දැනුවත් කරන වීඩියෝ ඔබ වෙත දිනපතා ගෙන ඒමට බලාපොරොත්තු වෙනවා. අපේ බලාපොරොත්තුව ලංකාවේ YouTube චැනල් අතරින් හොඳම අධ්‍යාපනික චැනල් එක වීමයි. The TAG knowledge channel aims to bring you daily videos on Sri Lankan and world history, the mysteries of the universe, the world of modern technology, the hidden mysteries of the world, and world politics. We hope to be the best educational channel among the YouTube channels in Sri Lanka. ------------------------------------------------------------------------------------------------------------------------ Links and sources Richard Feynman’s views on Quantum computers - https://www.forbes.com/sites/ibm/2016... Feynman proposing the idea of using Spin of electrons as computer bits https://drive.google.com/file/d/1whKp... Two fundamental quantum principles - Quantum Superposition and Entanglement - https://www.technologyreview.com/2019.... Born’s Rule 1926 - https://www.math.ru.nl/~landsman/Born... https://en.wikipedia.org/wiki/Born_ru... Double Slit Experiment and Principle of Quantum Physics https://www.techtarget.com/whatis/def.... https://www.techtarget.com/whatis/def.... https://en.wikipedia.org/wiki/Double-... https://plus.maths.org/content/physic.... ------------------------------------------------------------------------------------------------------------------------ Music use in Video : Epidemic Sounds: https://share.epidemicsound.com/ah2daf ------------------------------------------------------------------------------------------------------------------------ Follow Us Like us on Facebook:   / 1a2k3nhegr   Follow us on Instagram: https://www.instagram.com/tag_knowled... Follow us on TikTok:   / tagknowledge