Перейти к содержимому

හිටපු පෙම්වතියො හොල්මන් වෙලා ආවොත් 👻😱 | Ghosts of Girlfriends Past Sinhala Movie Review #fantasy

CineHub SL

0:00 / 0:00

හිටපු පෙම්වතියො හොල්මන් වෙලා ආවොත් 👻😱 | Ghosts of Girlfriends Past Sinhala Movie Review #fantasy

4 536 просмотров · 1 г. назад
CineHub SL
25,1 тыс. подписчиков
4 536 просмотров · 1 г. назад
අද අරන් ආවෙ romantic comedy ඒ වගේම fantasy ගනයටත් අයත් වෙන අපූරු movie එකක්. ඒ තමා Ghosts of Girlfriends Past. අන්තිම වෙනකන් කම්මැලි නැතුව බලන්න පුලුවන් මේ movie එකෙ ප්‍රදාන චරිතෙ වෙන්නෙ සෙල්ලක්කාර පිරිමි කෙනෙක්. දකින දකින ගෑනු ලමයව යාලු කරගන්න පුලුවන් විදියෙ හැකියාවක් තියෙන මේ කෙනාට හොල්මන් පේන්න ගන්නවා. ඒකත් එයා කලින් යාලු වෙලා හිටපු ගෑනු ලමයි. ඉතින් මෙයාට මොන විදියෙ කරදර වලට මූන දෙන්න වෙයිද බලන්න කතාව ඉවර වෙනකන් බලන්න කියල ආරාදනා කරනවා. ▶දඟකාර ගෑනු ළමයට මුණ ගැහෙන අහංකාර කුමාරයා -    • දඟකාර ගෑනු ළමයට මුණ ගැහෙන අහංකාර කුමාරයා |...   ▶කොන්ඩෙ දිග අහිංසක කෙල්ලෙක්ව හොයල අන්තිමට බඳින කෙල්ල -    • කොන්ඩෙ දිග අහිංසක කෙල්ලෙක්ව හොයල අන්තිමට බ...   ▶දරුවො වදන්නම ගේන එංගලන්තයේ රැජින -    • Queen Charlotte   ▶වැරදීමකින් කුමාරයෙක්ගෙ කොන්ඩෙ කපන්න යන ගෑනු ළමයා -   • වැරදීමකින් කුමාරයෙක්ගෙ කොන්ඩෙ කපන්න යන ගෑන...   Facebook -   / cinehubsl   TikTok -   / cinehubsl   Email - cinehubsl@gmail.com Chapter 0:00 - Intro 0:47 - Review #sinhalamoviereview #srilankanyoutuber #sinhalacinema #moviereviewsinhala #sinhalafilmreview #sinhalafilmfans #ghoststories #holman_katha #romantic #horror #love #horrorstories #sinhalahorror #srilanka #sinhalamovies #sinhalafilmreview #srilankayoutube #sinhalayoutube #srilankavlogs #sinhalaentertainment #sinhalayoutuber #sinhalacontent #GhostsOfGirlfriendsPast #ghoststory #romcom #hollywoodmoviereview #comedymoviereview #romanticcomedy #filmtalks #cinemalovers #moviebuffs #filmcritic #moviediscussion #hollywoodmovies #movietime #funnymoviereview #bollywood #sinhalatrending #viralmovie #saiyaara #srilankan #srilankanews #sinhalacomedy #trending #trendingvideo #trend #trendingnow #viral #viralvideo #viralreview