කෝච්චියක් උඩ මහා සටනක්! 🚆 | Martin Li ගේ අවසානය? | Spider-Man - Ep 4 pt1
LELLAVERSE
0:00 / 0:00
කෝච්චියක් උඩ මහා සටනක්! 🚆 | Martin Li ගේ අවසානය? | Spider-Man - Ep 4 pt1
28 просмотров · Трансляция закончилась 1 день назад
LELLAVERSE
244 подписчика
28 просмотров · Трансляция закончилась 1 день назад
අඩෝ මචංලා! කොහොමද සෙට් එක? අදත් LellaVerse එකෙන් ගෙනාවා Spider-Man Remastered වල පට්ටම එපියක්! 🔥🕷️
කලින් එපියෙදි අපි Doc Ock ගේ ලැබ් එකේ වැඩ ටිකක් කරලා නැවැත්තුවේ. හැබැයි අද එතනින් එහාට කතාව මාරම විදිහට වෙනස් වෙනවා! අද අපි යන්නේ Martin Li (Mr. Negative) එක්ක වේගෙන් යන කෝච්චියක් උඩ පට්ටම ෆයිට් එකක් දෙන්න. ඒ වගේම ඩේමන්ස්ලා (Demons) එක්ක Grand Central එකේ යන මහා යුද්ධයත් අද එපියෙන් බලාගන්න පුළුවන්. මේක නම් මිස් කරගන්න එපා! 😱🚆
ලයිව් එකේදිම සෙට් වෙලා මේ පට්ට Action ටික බලමු! ගැම්මටම Like එකක් දාලා, යාලුවන්ටත් බලන්න Share පාරක් දීලා සප් එකක් දෙන්න. අලුතෙන් ආපු කෙනෙක් නම් අනිවා Subscribe කරලා සෙට් වෙන්න. 👊🏽🚀
Enjoy the stream, and let's save New York! 🕸️🎮
🖥️ MY RIG SPECS:
• Processor: Intel Core i5-6500
• Motherboard: H110 OEM
• GPU: NVIDIA GeForce GTX 960 2GB
• RAM: 20GB DDR4 (16GB 3600MHz + 4GB 2600MHz)
• Storage: 256GB SSD + 500GB Laptop HDD + 320GB HDD
• PSU: 500W
📌 මගේ අනිත් Social Media වලට මෙතනින් එකතු වෙන්න:
🔹 Facebook Page: / fb.lellaverse
🔹 TikTok: / lellaverse
🔹 Instagram: / lellaverse
🔹 Discord: / discord
🔹 YouTube Channel: / @lellaverse
#SpiderManRemastered #SinhalaGameplay #LellaVerse #InnerDemons #MisterNegative #MartinLi #SpiderManSinhala #GamingLK #ShockerBossFight #SpiderManRemasteredSinhala