Перейти к содержимому

කිලිටි නැති නිවනට මඟ පෙන්වන ධර්මයන් පුරුදු කරමු

Damsayura • ධර්ම දේශනා

0:00 / 0:00

කිලිටි නැති නිවනට මඟ පෙන්වන ධර්මයන් පුරුදු කරමු

1 254 просмотра · 6 мес. назад
Damsayura • ධර්ම දේශනා
11,5 тыс. подписчиков
1 254 просмотра · 6 мес. назад
බාහිරින් කොතරම් සැප සම්පත් සෙව්වත් සිත ඇතුළේ කිලිටි ඉවත් නොකර සැබෑ සැනසීමක් ලැබිය නොහැකියි. රාග, ද්වේෂ, මෝහ ගිනි පෝෂණය නොකොට, සිතේ කිලිටි සදහටම නැති කරන ධර්මයන් 5 පිළිබඳව මේ දේශනාවෙන් ඔබත් ඉගෙනගන්න. Download MP3 (69 MB) → https://www.mediafire.com/file_premiu... කිලිටි සිත පිරිසිදු කරන්න ධර්මයන් 5 ක් පුරුදු කරන්න ඕස්ට්‍රේලියා සදහම් චාරිකා 2026 – මෙල්බර්න් හීදී – පූජ්‍ය නාවලපිටියේ අරියවංශ ස්වාමීන් වහන්සේ (2026-03-18) නිබ්බිදා සූත්‍රය, ආසවක්ඛය සූත්‍රය, මේ ආදී සූත්‍ර දේශනා ගණනාවකදීම භාග්‍යවතුන් වහන්සේ අපට කියාදෙන, • අසුභ භාවනාව • ආහාරයේ පිළිකුල් සඤ්ඤාව • සබ්බලෝකේ අනභිරත සඤ්ඤාව • සබ්බසංඛාරේසු අනිච්ච සඤ්ඤාව • මරණසතිය කියන භාවනා පහත්, • සීලානුස්සති භාවනාව • මෛත්‍රී භාවනාව ආදී භාවනා ගැනත් කියාදෙන "අපි භාවනා කරමු", "ප්‍රත්‍යවේක්ෂා කරමු" ආදී භාවනා පටන්ගෙන දියුණු කරගැනීම ගැන කියාදෙන කෙටි දේශනා මාලාවන් ඇතුලත් වෙබ් පිටුව → https://damsayura.lk/bhawana/ භාවනා කිරීම ගැන තවදුරටත් ඉගෙනගන්න, • සිත වඩන භාවනා - 1 • සිත වඩන භාවනා - 2 (ප්‍රත්‍යවේක්ෂා කරමු) • සීලානුස්සති භාවනාව • දිවි මඟ පහන් කරන භාවනා මේ ආදී දහම් පොත් වල pdf ගොනු download කරගැනීම සඳහා පිවිසෙන්න → https://damsayura.lk/books/ ඕස්ට්‍රේලියා සදහම් චාරිකා 2026 YouTube Video Playlist →    • ඕස්ට්‍රේලියා සදහම් චාරිකා 2026   2026 ඕස්ට්‍රේලියාවේ ධර්ම දේශනා මාලාව වෙබ් පිටුව → https://damsayura.lk/australia-deshana Dhamma sermons by Ven. Nawalapitiye Ariyawansha Thero Other YouTube Channel - @VenNawalapitiyeAriyawanshaThero Other Dhamma services - https://damsayura.lk   / damsayura     / ven.nawalapitiyeariyawanshathero     / damsayura     / damsayura   https://x.com/damsayura