Creating a Dashboard in MS Excel | ACVAMAS | Sri Lanka's Best Online Learning Platform
Pasindu Tirantha
0:00 / 0:00
Creating a Dashboard in MS Excel | ACVAMAS | Sri Lanka's Best Online Learning Platform
25 913 просмотров · 4 г. назад
Pasindu Tirantha
29,2 тыс. подписчиков
25 913 просмотров · 4 г. назад
🟠පලමු දින නොමිලේ. දැන්ම ලියාපදිංචි වන්න - https://forms.gle/htqXfDWit3PPrcTs5
🟢නව පාඨමාලා ආරම්භය - පෙබරවාරි 22 අඟහරුවාදා රාත්‍රී 8.30ට
#Basic to #Advanced #Excel
සරලව මුල සිට සංකීර්ණ කොටස් දක්වාම
පාඨමාලා අන්තර්ගතයන් - https://acvamasonline.blogspot.com/p/...
එදිනෙදා ජීවිතයට, කාර්යාලයට, පාසලට, විශ්ව විද්‍යාලයට, වෘත්තීය විභාගයන්ට එකී මෙකී නොකී හැම කාර්යයන් සඳහාම නූතන සමාජයේ අත්‍යවශ්‍ය ම පරිගණක දැනුම සරල සිංහලෙන් ඔබ වෙතට.
MS Word, MS Excel, MS PowerPoint, MS Access, SPSS වැනි මෘදුකාංග වගේම Graphic Designing, Photoshop, Illustrator, CorelDraw මුල සිට සරලව තේරෙන සිංහලෙන් දන්න නොදන්න හැමෝටම.
එන්න ඉගෙන ගන්න.
එකතු වෙන්න අපේ Facebook Fan Page එකට - / acvamas
එකතු වෙන්න අපේ Facebook Group එකට - / 209446659566073