Перейти к содержимому

අපේ යථාර්ථය මොළයේ රසායනික ද්‍රව්‍යවල නිර්මාණයක්ද? | KK Saman Kumara | Sandeep Perera | EPISODE 3

Kaachaya - කාචය и Sapiens of Sri Lanka - සේපියන්ස් ඔෆ් ශ්‍රී ලංකා

0:00 / 0:00

අපේ යථාර්ථය මොළයේ රසායනික ද්‍රව්‍යවල නිර්මාණයක්ද? | KK Saman Kumara | Sandeep Perera | EPISODE 3

8 724 просмотра · 7 месяцев назад
Kaachaya - කාචය и Sapiens of Sri Lanka - සේපියන්ස් ඔෆ් ශ්‍රී ලංකා
8 724 просмотра · 7 месяцев назад
යථාර්ථය සහා විඥානය යනු මොළයේ ඇති අණු කිහිපයක් පමණක්ද? අපි හිතන දේ, විශ්වාස කරන දේ, සමාජය, ආගම, රට, මුදල් — මේ හැමදේම fiction ද? Is Reality a Fiction? Is Art an act of Free Will or Determinism? නැත්නම් අපි සියල්ලම universe එකේ entropy laws වලට අනුව program වෙලාද? #SinhalaPodcast #KKSaman #SandeepPerera #Philosophy #TrendingSriLanka K K Saman Kumara (Sarpaya) සහ Sandeep Perera Yuval Noah Harari ගේ අදහස් (Sapiens, Homo Deus) මත පදනම්ව ගැඹුරු ප්‍රශ්න කිහිපයක් විමසනවා. මෙම සංවාදයේදී අපි සම්බන්ධ කරනවා — Art & Creativity Entropy & Nature of the Universe Psychology & Consciousness Philosophy & Harari’s ideas මෙය Sri Lanka තුළ සිංහල භාෂාවෙන් කරන Philosophy + Psychology + Science සංවාදයක්. ඔයා කැමති නම්: Buddhism, Philosophy, Psychology, Evolution, Reality, Free Will, Determinism, Consciousness, Meaning of Life, Art, Universe, Entropy — මේ වීඩියෝව ඔයා අනිවාර්යයෙන්ම බලන්න තියෙන එකක් #Reality #Consciousness #Philosophy #Psychology #Existentialism #Nihilism #yuvalnoahharari #Sapiens #HomoDeus #බුදුදහම #දර්ශනය #මනෝවිද්‍යාව #යථාර්ථය #SinhalaViral #SriLankaPodcast #SinhalaYouTubers #LankaTrending #SinhalaContent #Sarpaya #Kaachaya #LensPodcast #SriLanka #Sinhala #ViralSinhala #trendingsrilanka