කම්මැලි නැති බිරිඳකගේ උදෑසන 🌿 My Morning Routine | Ayomis Kitchen
Ayomi ,S kitchen
0:00 / 0:00
කම්මැලි නැති බිරිඳකගේ උදෑසන 🌿 My Morning Routine | Ayomis Kitchen
1 487 просмотров · 10 дн. назад
Ayomi ,S kitchen
4,01 тыс. подписчиков
1 487 просмотров · 10 дн. назад
උදේම අවදිවෙලා දවස පටන් ගන්න එක පුංචි දෙයක් වගේ පෙනුනොත් ඒ පුංචි පටන් ගැන්මෙන් මුළු දවස්ම ලස්සන කරගන්න පුළුවන්. 🪷
ගෙදර පවුලේ අයගේ අවශ්‍යතා දවසේ වගකීම් අතරේ තමන්ගේ සතුටත් අමතක නොකරමින් ගත කරන මගේ සාමාන්‍ය උදෑසනක් තමයි අද ඔයාලත් එක්ක බෙදා ගන්නේ🌷
කම්මැලි නැතුව ජීවත් වෙනවා කියන්නේ හැම වෙලාවේම වැඩ කරනවාකියන එක නොවේ අපිට ලැබෙන හැම දවසක්ම ආදරයෙන් පිළිවෙයි නිසා සතුටින් ගත කරන්න උත්සහ කරන එකයි❤️❤️❤️
සමහර දවස්වල අපිටත් මහන්සි වෙන්න පුළුවන්. ඒත් පුංචි උත්සහයකින් පුංචි සිනහවකින් අපේ උදෑසන කරගන්න පුළුවන් මේ මගේ උදෑසනයි ..ඔයාගේ උදෑසනත් මාත් එක්ක බෙදා ගන්න💐💐💐
#morningroutine #sinhalavlogs #srilankanvlogs #dailyvlog #simplelife #morningvlog #simpleliving #sinhalayoutuber