Перейти к содержимому

අතේ සතේ නැති නොවී හදිසි අවශ්‍යතාවයකට 💰Rs.50,000 ක (Emergency Fund) එකක් හදාගන්නේ මෙහෙමයි.

little family nilu vlogs

0:00 / 0:00

අතේ සතේ නැති නොවී හදිසි අවශ්‍යතාවයකට 💰Rs.50,000 ක (Emergency Fund) එකක් හදාගන්නේ මෙහෙමයි.

828 просмотров · 10 дней назад
little family nilu vlogs
323 подписчика
828 просмотров · 10 дней назад
අපේ ජීවිතයට හදිසියේම පොඩි පොඩි💰💰 මුදල් අවශ්‍ය වෙන අවස්ථා ඕනෑතරම් තියෙනවා. ඒ වගේ වෙලාවට නෑදෑයින්ගෙන් හරි යහළුවන්ගෙන් හරි ණය නොවී, තමන්ගේම කියලා රුපියල් 30,000 - 50,000 ක හදිසි අරමුදලක් (Emergency Fund) බැංකුවේ💳💳 ලේසියෙන්ම එකතු කරගන්නේ කොහොමද කියලා මේ වීඩියෝවෙන් මම පැහැදිලි කරනවා. ​මේ වීඩියෝවෙන් ඔබ ඉගෙනගන්නා දේ: 👇👇👇👇 🌳​මුදල් එකතු කිරීම: සීට්ටුවක් දමා හෝ රත්රන් බඩුවක් තබා එකවර රු 30,000 - 50,000ක මුදලක් සොයාගෙන අරමුදල ආරම්භ කරන හැටි. 🌳​ණය පියවීම: ග්‍රොසරි (Groceries) සහ මාසික වියදම් කළමනාකරණය කරමින් ඒ මුදල ආපසු ගෙවන ආකාරය. 🌳​අරමුදල පවත්වා ගැනීම: හදිසියකට රු 5,000 - 6,000ක් ගත්තොත්, පඩි ලැබුණු වහාම නැවත ඒ මුදල බැංකු ගිණුමට තැන්පත් කර අරමුදල ආරක්ෂා කරගන්නා හැටි. 🌳​ජීවිතයට ඉතාමත් වැදගත් වන මෙම Finance Tips වීඩියෝව බලලා ඔයාලගේ අදහසුත් Comment කරන්න. වීඩියෝව හොඳයි නම් යහළුවන් අතරේ Share කරන්න අමතක කරන්න එපා! #PersonalFinanceSinhala #MoneyManagement #EmergencyFund #SaveMoney #FinanceTipsSinhala #MoneySavingTips #SriLanka #Budgeting #FinancialFreedom