බබාලට කඩේ කෑම ඕන නෑ! ගෙදර තියෙන දේවලින් හදන රසම රස Fried Rice Recipe Ep 2
little family nilu vlogs
0:00 / 0:00
බබාලට කඩේ කෑම ඕන නෑ! ගෙදර තියෙන දේවලින් හදන රසම රස Fried Rice Recipe Ep 2
58 просмотров · 1 день назад
little family nilu vlogs
323 подписчика
58 просмотров · 1 день назад
ඉස්කෝලේ ඇරිලා පන්ති යන බබාලට කඩෙන් කෑම අරන් දෙනවා වෙනුවට ගෙදරදීම ඉක්මනින් හදලා දෙන්න පුළුවන් ගුණදායක, රසම රස Chicken & Egg Fried Rice එකක් අද Little Family Nilu Vlogs චැනල් එකේ "Nilu's රස රහස්" තුළින් අරන් ආවා.
කෘතිම රසකාරක කිසිවක් එකතු නොකර ගෙදර තියෙන දේවලින් විනාඩි කිහිපයකින් හදාගන්න පුළුවන් මේ Lunch Box Recipe එක ඔයාලත් හදලා බලන්න!
🔴 අමුද්‍රව්‍ය (Ingredients):
උයාගත් බත් (Cooked Rice)
චිකන් (Chicken)
බිත්තර (Eggs)
කැරට් (Carrots)
ලීක්ස් (Leeks)
ගෝවා (Cabbage)
ඇස්ට්‍රා (Astra Margarine)
ගම්මිරිස් කුඩු (Pepper Powder)
කෑලි මිරිස් (Chilli Flakes)
ලුණු (Salt)
සීනි ස්වල්පයක් (Sugar)
වීඩියෝ එකට කැමති නම් Like කරලා, අනිත් අයටත් බලන්න Share කරන්න. තවත් මෙවැනි රසවත් සහ පහසු වට්ටෝරු බලන්න Little Family Nilu Vlogs චැනල් එක Subscribe කරන්නත් අමතක කරන්න එපා! ❤️
#FriedRice #LittleFamilyNiluVlogs #NilugeRasaRahas #LunchBoxRecipe #HealthyFood #KidsLunchBox #HomeMadeFood #ChickenFriedRice #SriLankanMom #CookingVlog #FriedRiceSinhala