Avengers: Doomsday Plot Leak සිංහලෙන් | Steve Rogers, X-Men සහ Doctor Doom
Comical LK
0:00 / 0:00
Avengers: Doomsday Plot Leak සිංහලෙන් | Steve Rogers, X-Men සහ Doctor Doom
112 просмотров · 11 дн. назад
Comical LK
90 подписчиков
112 просмотров · 11 дн. назад
Avengers: Doomsday ගැන circulate වෙන full plot leak එකේ කතාව මුල ඉඳන් බලමු. Steve Rogers ආපහු එන්නේ කොහොමද? Avengers සහ X-Men එකිනෙකා එක්ක හැප්පෙන්නේ ඇයි? Doctor Doomගේ ඇත්ත plan එක මොකක්ද?
⚠️ මේක Marvel confirm කරපු කතාවක් නෙමෙයි. Unverified plot leak එකක් නිසා movie එකේ ඇත්ත කතාව මීට වඩා වෙනස් වෙන්න පුළුවන්. Video එකේ leak එකට අදාළ full spoilers තියෙනවා.
මේ කතාව ඇත්ත වෙයි කියලා ඔයාලට හිතෙනවද? Comments වලින් කියන්න.
#avengers #doomsday #marvel #sinhala