Awala Hela Hike & Camping | ලංකාවේ හැංගිච්ච ලස්සනම තැනක් 🇱🇰 Travel With Kawshara #hike #mountain
Travel With Kawshara
0:00 / 0:00
Awala Hela Hike & Camping | ලංකාවේ හැංගිච්ච ලස්සනම තැනක් 🇱🇰 Travel With Kawshara #hike #mountain
186 просмотров · 1 месяц назад
Travel With Kawshara
88 подписчиков
186 просмотров · 1 месяц назад
ගුඩ් මෝනින් ගයිස්! 🥳 Travel With Kawshara චැනල් එකේ අලුත්ම Travel Vlog එකට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා.
මීදුමෙන් වැහුණු සුන්දර නාරංගල ගමනට පස්සේ මම මගේ යාළුවොත් එක්ක මෙවර ගියේ ලංකාවේ තියෙන තවත් සුන්දරම සහ හැංගිච්ච තැනක් වෙන "ඈවල හෙළ" (Awala Hela) කන්ද නගින්න සහ එතන Camping කරන්න. ලංකාවේ අන්තිමාන්තයට ගියා වගේ දැනෙන මේ කන්ද මුදුනට ගියාම පේන panoramic view එක සිරාවටම පිස්සුවක්!
වීඩියෝ එක උපරිම cinematic විදිහට Drone shots සහ GoPro එකෙන් ඔයාලට අරන් ආවා. බලලා ඔයාලගේ අදහස් කමෙන්ට් කරන්න.
Special Thanks to my friends who joined this journey!
🔔 ඉස්සරහට මේ වගේ හැංගිච්ච ලස්සන තැන් බලන්න දැන්ම චැනල් එක SUBSCRIBE කරලා තියාගන්න!
🎵 Music Credit:
Song:
Artist:
#AwalaHela #TravelWithKawshara #TravelVlog #Srilanka #Hiking #Camping #AwalaHelaHike #AwalaHelaCamping #DronePhotography #CinematicVlog