Перейти к содержимому

🇱🇰 මහනුවරට කොළඹ ඉඳන් පැයෙන් යන්න අධිවේගී මාර්ගයක් -වැඩ ඉවර වන දිනය ඇමති කියයි #2026

Ceylon Host

0:00 / 0:00

🇱🇰 මහනුවරට කොළඹ ඉඳන් පැයෙන් යන්න අධිවේගී මාර්ගයක් -වැඩ ඉවර වන දිනය ඇමති කියයි #2026

669 просмотров · 8 часов назад
Ceylon Host
8,24 тыс. подписчиков
669 просмотров · 8 часов назад
#highwayadventure #srilanka #anurakumaradissanayake #2026 කඩවත - මීරිගම කොටස (1 වන අදියර): තවමත් ඉදිකිරීම් යටතේ පවතී. මීරිගම - කුරුණෑගල කොටස (2 වන අදියර): දැනට මහජනතාව සඳහා විවෘතව පවතී. පොතුහැර - ගලගෙදර/මහනුවර කොටස (3 වන අදියර): ඉදිකිරීම් සිදුවෙමින් පවතී. කොළඹ - මහනුවර ප්‍රධාන මාර්ගය (සාම්ප්‍රදායික පාර) ගමන් මාර්ගය: කොළඹ - කඩවත - නිට්ටඹුව - වරකාපොළ - කෑගල්ල - මාවනැල්ල - කඩුගන්නාව - මහනුවර. දුර සහ කාලය: කිලෝමීටර් 115–120 ක් පමණ වන අතර, පවතින රථවාහන තදබදය (Traffic) අනුව පැය 3 සිට පැය 3.5 දක්වා කාලයක් ගත වේ. අධිවේගී මාර්ගයේ භාවිත කිරීම තුළින් ලොකු කාලයක් ඉතුරු කරගන්න පුළුවන් Sri Lanka politics, Sri Lanka news, Newsfirst Sri Lanka, current political situation in Sri Lanka, Sri Lanka political news 2026, Sri Lanka presidential election updates #bus #acbuses #ncg #highwaybus #colombo #kandy #sinhalen #colombo #galle #kandy #matale #kegalle #kurunegala