Перейти к содержимому

ප්‍රාර්තනා කළ පමණින් බෝසත් දරුවන් නොලැබේ | 2024.06.10 KOLABISSE DAMMANANDA THERO DARMADESANA

Wassana Dharma Deshana වස්සාන ධර්ම දේශනා

0:00 / 0:00

ප්‍රාර්තනා කළ පමණින් බෝසත් දරුවන් නොලැබේ | 2024.06.10 KOLABISSE DAMMANANDA THERO DARMADESANA

1 233 просмотра · 2 г. назад
Wassana Dharma Deshana වස්සාන ධර්ම දේශනා
140 тыс. подписчиков
1 233 просмотра · 2 г. назад
මාතෘකාව෴ යහගුණ දම් පිරි බෝසත් දරුවන් දැයට දායාද කිරීමේදී දෙමාපියන්ගේ වගකීම දහමින් විවරණය කර දෙන්න දායකත්වය෴ බෙන්තොට හබුරුගල පදිංචි ඩිලනි ශෂි ප්‍රභා මහත්මිය ප්‍රධාන අරමුණ ෴ බෙන්තොට හබුරුගල පදිංචි මෙසඳු යොමින් ගුණසේකර ආදරණීය පුතුගේ ජුනි මස 10 වන දිනට යෙදෙන 08 වන ජන්ම දිනය සිහි කරමින් මෙසඳු යොමින් ගුණසේකර පුතුට තුනුරුවන්ගේ අනන්ත වූ ආශීර්වාද පතා දානයන් අතර උතුම් වූ දානය ධර්ම දානමය පින්කමක් සිදු කිරීම මෙම ධර්ම දානමය කුසලයේ ආනුභාව බලයෙන් මෙසඳු යොමින් ගුණසේකර පුතුගේ අධ්‍යාපන කටයුතු සාර්ථක වී දීප්තිමත් අනාගතයක් උදාවීම පිණිසම මේ පින් කුසල් හේතු වාසනා වේවා සෙසු අරමුණු ෴ රෝගාතුරව පසුවන බී අමරාවතී ආදරණීය මවුතුමියට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කිරීම මෙසඳු යොමින් ගුණසේකර පුතු ඇතුළු පවුලේ සියලු දෙනාටත් නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝායුෂ පිණිස සෙත් පතා ආශිර්වාද කිරීම පින් අනුමෝදන් කිරීම෴ මීට වසර පහකට පෙර පරලොව සැපත් WD චිත්‍රලාල් ආදරණීය පියාණන් ඇතුළු නමින් පරලොව සැපත් වර්ග පරම්පරාවේ සියලුම ඥාතීත මිත්‍රාදීන්ට පරලොව සුගතිය පිණිස පින් අනුමෝදන් කිරීම දේශකයන් වහන්සේ වන අතිපූජනීය කොළඹිස්සේ ධම්මානන්ද ස්වාමීන් වහන්සේ ඇතුළු ගරුතර මහා සංඝරත්නයට සෙත් පතා ආශීර්වාද කිරීම ගයන් දුෂ්‍යන්ත මහත්මා ඇතුළු වස්සාන ධර්ම දේශනා youtube නාලිකා කාර්ය මණ්ඩලයටත් සෙත් ප්‍රාර්ථනා කිරීම වස්සාන ධර්ම දේශනා යූටියුබ් නාලිකාව ඔස්සේ ධර්ම ශ්‍රවණය කළ ලක්වාසී ලෝකවාසී සියලු දෙනාටම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධය පිණිසම මෙම ධර්ම දානමය පින්කම හේතු වාසනා වේවා!