PATTANA DARMA WANDANA 67 | PATTANA DESANA | KIRIWATHTHUDUVE ARIYADSSANA THERO
Wassana Dharma Deshana වස්සාන ධර්ම දේශනා
0:00 / 0:00
PATTANA DARMA WANDANA 67 | PATTANA DESANA | KIRIWATHTHUDUVE ARIYADSSANA THERO
772 просмотра · 2 дня назад
Wassana Dharma Deshana වස්සාන ධර්ම දේශනා
139 тыс. подписчиков
772 просмотра · 2 дня назад
දායකත්වය෴
මහනුවර ගම්පොල පදිංචි දැනට ග්රීසියේ වෙසෙන අනුෂා ගුණසේකර මහත්මිය
ප්රධාන අරමුණ ෴
මහනුවර ගම්පොළ පදිංචි ඔක්තෝබර් මස 17 වන දින 18 වන වියට පා තබන රශ්මිත ගීශාන් පුතුට ජන්ම දිනය වෙනුවෙන් නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝායුෂ පිණිස සෙත් පතා ආශීර්වාද කරමින් ධර්ම දානමය පින්කමක් සිදු කිරීම
මෙම ධර්ම දානමය කුසලයේ ආනුභාව බලයෙන් උපන් දිනය සමරන රශ්මිත ගීශාන් පුතුට ග්රහ දොස් අපල ඇත්නම් ඒවා දුරු වී අධ්යාපන කටයුතු සාර්ථක වී දීප්තිමත් අනාගතයක් උදාවීම පිණිසම මේ උතුම් වූ ධර්ම දානමය පින්කම හේතු වාසනා වේවා..!
සෙසු අරමුණු ෴
ග්රීසියේ වෙසෙන ප්*රේමලතා ආදරණීය මවුතුමියට* සෙත්පතා ආශීර්වාද කිරීම
ආදරණීය ස්වාමිපුරුෂයා වන ලෙස්ලි මහත්මාටත් , විස්මිත නිර්මාණ දයාබර ලොකු පුතාටත් සෙත් පතා ආශිර්වාද කිරීම
විෂ්මිත නිර්මාණ පුතුගේ අධ්යාපන කටයුතු සාර්ථක වී දීප්තිමත් අනාගතයක් උදාවීම පිණිස මේ පින් හේතු වාසනා වේවා..!
පින්බර දායකත්වය ගැන කටයුතු කළ ග්රීසියේ වෙසෙන අනුශා ගුණසේකර මහත්මියටත් තව තවත් පින් කුසල් දහම් වඩා මේ ගෞතම සම්බුදු සසුනේදීම චතුරාර්ය සත්ය ධර්මය අවබෝධ වී සසර කතරින් එතෙර වීම පිණිසම මේ උතුම් වූ ධර්ම දානමය පින්කම හේතු වාසනා වේවා..!
පින් අනුමෝදන් කිරීම෴
පරලොව සැපත් පී ටී ගුණසේකර ආදරණීය පියතුමන් ඇතුළු නමින් මිය පරලොව ගිය වර්ග පරම්පරාගත සියලුම ඥාතීත මිත්රාදීන්ට පරලොව සුගතිය පිණිස පින් අනුමෝදන් කිරීම
• දේශකයාණන් වහන්සේ වන අතිපූජනීය කිරිවත්තුඩුවේ අරියදස්සන ස්වාමීන් වහන්සේ ඇතුළු ගරුතර මහා සංඝරත්නයට සෙත් පතා ආශිර්වාද කිරීම
• වස්සාන ධර්ම දේශනා නාලිකා කාර්ය මණ්ඩලයටත් සෙත් ප්රාර්ථනා කිරීම
• ධර්ම ශ්රවණය කළ ලක්වාසී ලෝකවාසී සියලු දෙනාට මගඵල නිවන් අවබෝධව සසර කතරින් එතෙර වීම පිණිසම මේ උතුම් වූ ධර්ම දානමය පින්කම හේතු වාසනා වේවා..!