බුද්ධං සරණං ධම්මං සරණං සංඝං සරණං ගච්ඡාමී යන්නෙහි ලෝකෝත්තර හරය. අතිපූජ්‍ය වීරපුර ස්වාමින්වහන්සේ
අරිය මාවත ARIYA MAWATHA
0:00 / 0:00
බුද්ධං සරණං ධම්මං සරණං සංඝං සරණං ගච්ඡාමී යන්නෙහි ලෝකෝත්තර හරය. අතිපූජ්‍ය වීරපුර ස්වාමින්වහන්සේ
1 143 просмотра · 5 дн. назад
අරිය මාවත ARIYA MAWATHA
8,59 тыс. подписчиков
1 143 просмотра · 5 дн. назад
බුද්ධ දේශනාවේ ඇති සයනු බිංදුව සං නොදකින කිසිවෙකුටත් සං දෙස්සේති ශ්‍රවණය කොට, සං මාදපේති වෙලා, සං පහන්සේති වෙලා, සං උච්ඡේදපේති වෙලා, සංම දක්ඛාතා වෙලා, සං මා වීම තුලන් සං වර වෙලා සං සිඳවීම නොකරන තෙක් සං සාර යැයි කියන ගමනින් කිසි විටෙකත් නිදහස් විය නොහැක.
ඒ අනුව ලැබූ මෙම මිනිස් ජීවිතය තුලදීම පින්වත් ඔබට සතර මග සතර පල පූර්ණය කර ගැනීම තුලින් උත්තරීතර වු නිවන දැක ගැනීමට උපකාර කිරීම මගේ අරමුණයි.
වීරපුර සිරි විජය විමුත්ති.