උයනකොට විටමින් වැඩිවෙන එළවලු 10 ක්!
Enlight
0:00 / 0:00
උයනකොට විටමින් වැඩිවෙන එළවලු 10 ක්!
35 947 просмотров · 3 месяца назад
Enlight
242 тыс. подписчиков
35 947 просмотров · 3 месяца назад
ඉවීමෙන් පෝෂ්‍ය ගුණය වැඩි වෙන එළවලු 10 ක් මෙම වීඩියෝ එකෙන් පෙන්වල දෙනවා.
ඇමරිකාවේ Montgomery විශ්ව විද්‍යාලයේ ඉංගීසි විෂයය පිළිබදව මහාචර්ය වරයෙකු වන බස්නාගොඩ රාහුල හිමිපාණන් වහන්සේ, Houston බෞද්ධ විහාරයට අනුබද්ධව, එහි විහාරාධිපති හිමි වශයෙන්, සුවිශේෂ ආගමික සහ ශාසනික සේවයක නියුක්ත වී සිටිති.
රාහුල හිමියන් වෘතියෙන් වයිද්‍යවරයෙකු නොවේ. මෙම උපදෙස් හුදෙක්ම අධ්‍යාපනික පරමාර්ථ වෙනුවෙන් මිස, ලෙඩ සුව කිරීමට දෙන වයිද්‍ය උපදෙස් නොවේ