Hodama Kena (හොදම කෙනා) - Mangala Denex (Official Music Video) | Mage Hoda Kale Neda Me
Desawana Music
0:00 / 0:00
Hodama Kena (හොදම කෙනා) - Mangala Denex (Official Music Video) | Mage Hoda Kale Neda Me
4 537 062 просмотра · 4 года назад
Desawana Music
1,69 млн подписчиков
4 537 062 просмотра · 4 года назад
Hodama Kena - Mangala Denex (Official Music Video)
Connect with DesawanaMusic: 👉 http://bit.ly/YoTubeDesawanaMusic
♪ Director - Kasun Madushanka
♪ Artist - Mangala Denex
♪ Music - @PrageethPereraMusic
♪ Lyrics - Harshana K Perera
♪ Edit & Color - @MrPravish
♪ Dop - Nilanga Pathirana
♪ Production - Desawana Production
♪ MUA - Sanka Madhu
♪ Cast - Sachin Liyanage, Nayomi Thakshila, Dilan Madushanka
♪ Special Thanks - Keerthi Uncle
Dial Now...
For Download " Hodama Kena " song as your RingIn Tone..
☎Dialog: 8710608122
☎Hutch: 369284060
☎Airtel: 8880097711
☎Etisalat: 369284060
☎Mobitel: SOON
Song Lyrics:
මගෙ හොද කාලේ නේද මේ - මහ අපරාදේ වැය වුනේ
හරිම කෙනා මන් පන ඔබේ - ඔබට එයාවයි ලොකු වුනේ
නෑ මන් දන්නෙ ආයේ හිතට කවුරුත් එයි කියා
මාගේ සතුට ඔබගේ සතුට විතරයී සෑමදා
ජීවිතය කියා මට බොරු කරලා
මෙය මතක තියාගනු අතැර ගියේ ඔබ හොදම කෙනාව තමා..//
ඔබ පරක්කු නෑ තව හිතන්න මා ගැන
යලිත් සොයාගෙන එන්න
ඒ තරම් ලොකුයි පෙම කෙරූ මුලාවට
හැකියි සමාවක් දෙන්න
නෑ මන් දන්නෙ ආයේ හිතට සතුටක් එයි කියා..
ලොකු දුකක් තියේ එක දෙයක් ඔයා ගැන
කියන්න අහගන ඉන්න
මම තරම් කෙරූ පෙම ලැබෙන්නෙ නෑ තව
එපා පැතුම් පුරවන්න
නෑ මන් දන්නෙ ආයේ හිතට සතුටක් එයි කියා..
▶ Subscribe To Desawana Music: http://bit.ly/SubscribeDesawanaMusic
▶ Visit Desawana Official Web: http://bit.ly/VisitDesawanaMusic
▶ Like Us On Facebook: http://bit.ly/LikeDesawanaMusic
▶ Follow Us On Twitter: http://bit.ly/TweetsDesawanaMusic
▶ Follow Us On TikTok: http://bit.ly/TikTokDesawanaMusic
▶ Follow Us On Instagram: http://bit.ly/InstagramDesawanaMusic
▶ Follow Us On Spotify: https://bit.ly/SpotifyDesawanaMusic
▶ Join With Us On Telegram: http://bit.ly/TelegramDesawanaMusic
Enjoy and stay connected with us!
#DesawanaMusic #KasunMadushankaVideos #MangalaDenexSongs #MrPravish #SinhalaSongs #SinhalaSindu #SinhalaVideoSongs #PrageethPerera #HarshanaKPerera #DesawanaRemix #NewSong2021