Awasarai Yanna | අවසරයි යන්න | Sumeda Lakmal | Official Music Video
Evoke Music
0:00 / 0:00
Awasarai Yanna | අවසරයි යන්න | Sumeda Lakmal | Official Music Video
5 206 192 просмотра · 7 лет назад
Evoke Music
1,14 млн подписчиков
5 206 192 просмотра · 7 лет назад
Presenting romantic music video "#AwasaraiYanna" by Sri Lanka's one of best singer - #SumedaLakmal.The video is Directed by Prasad Kalupahana, Lyrics By Akalanka Gunarathne & music directed by Prageeth Perera.
Dial Now...
For Download " Awasarai Yanna " song as your RingIn Tone..
☎Dialog - 875284032
☎Mobitel - 74797229
☎Hutch - For 078 : 369414515 / For 072 : 3547285539
☎Airtel - 8880083254
♪ Full Song Available on ♪
🎧 Apple Music - http://bit.ly/AwasaraiYanna-AppleMusic
🎧 iTunes Store - http://bit.ly/AwasaraiYanna-iTunes
🎧 spotify - http://bit.ly/AwasaraiYanna-Spotify
🎧 Deezer - http://bit.ly/AwasaraiYanna-Deezer
🎧 Tidal - http://bit.ly/AwasaraiYanna-Teedal
🎧 Hungama - https://bit.ly/AwasaraiYanna-Hungama
▶Song: Awasarai Yanna(Hariyata Hari Oba)
▶Singer: Sumeda Lakmal
▶Music : Prageeth Perera
▶Lyrics : Akalanka Gunarathne
▶Video Direction: Prasad Kalupahana(Ela Idea Creations)
▶Production: Evoke Productions
Lyrics
තැල්මක් ඇතී හිතේ කිසිදා සුව වෙන්නෙ නැතී
බැල්මක් ඇතී ලොවේ අප හට ඇස්වහින් පිරී
බැරිනම් ඉන්න සතුටින් ළඟ මගේ
අවසරයි යන්න මාගෙන් හිත කියන තැනකට ඔබේ
හරියට හරී ඔබ
මම වරද ගත්තා මග
තව වැරදි වෙන් නෑ පණ
මම ආදරෙන් සමුගන්නවා
මම නොවේනේ ඔබට ලං වී
ආදරේ ඔබේ ඉල්ලුවේ
ඔබ තමයිනේ ආවා වාගේ
යන්න හේතුත් පැවසුවේ
බැරිනම් ඉන්න සතුටින් ළඟ මගේ
අවසරයි යන්න මාගෙන් හිත කියන තැනකට ඔබේ
චෝදනාවක් මට කරන්නත්
ඔබට බෑ මේ ආත්මයේ
ඒ තරම් මා ඔබට කෙරුවා ආදරේ නම් පණ වගේ
බැරිනම් ඉන්න සතුටින් ළඟ මගේ
අවසරයි යන්න මාගෙන් හිත කියන තැනකට ඔබේ
▶ Evoke Music
Enjoy & stay connected with us for more Videos!!!
👉Subscribe Evoke Music: https://bit.ly/evokemusic
👉Like us on Facebook : https://bit.ly/EvokeMusic_FB
👉Follow us on Instagram: https://bit.ly/EvokeMusic_IG
👉Follow us on TikTok: https://vm.tiktok.com/ZSJMuBc9A/
hariyata hari oba,awasarai yanna,awasarai yanna magen,හරියට හරි ඔබ,bari nam inna sathutin laga mage