විශේෂඥ වෛද්‍ය විරාජ් මහතා සමඟ ඉතාලියේ නාපෝලි (Napoli) නගරයේ සිට ගෙන එන විශේෂ සාකච්ඡාව.
Milano Dias මිලානෝ ඩයස්
0:00 / 0:00
විශේෂඥ වෛද්‍ය විරාජ් මහතා සමඟ ඉතාලියේ නාපෝලි (Napoli) නගරයේ සිට ගෙන එන විශේෂ සාකච්ඡාව.
3 020 просмотров · 5 мес. назад
Milano Dias මිලානෝ ඩයස්
3,78 тыс. подписчиков
3 020 просмотров · 5 мес. назад
📌 වීඩියෝවෙන් කතා කරන වැදගත් කරුණු:ලියකියවිලි (Documents) නොමැති අයටත් කිසිම බියක් නොමැතිව STP කේතය (STP Code) මගින් නොමිලේ රෝහල් වලින් වෛද්‍ය පහසුකම් ලබාගන්නා ආකාරය.
ලංකාවේ ඉඳන් එද්දි අනිවාර්යෙන් බෙහෙත් ගේන්න ඕනෙද,ඉතාලියේ ලංකාවේ බෙහෙත් නැද්ද?
ලෝකයේ හොඳම විශ්වවිද්‍යාල අතරට එක්වන ඉතාලි විශ්වවිද්‍යාල වලින් වෛද්‍ය විද්‍යාව හැදෑරීම සහ ලක්ෂ 25ක පමණ වාර්ෂික ශිෂ්‍යත්ව ලබාගැනීමේ අවස්ථා.
ඉතාලියට එන විශ්වවිද්‍යාල සිසුන්ට අධ්‍යාපනය සහ රැකියාව (Part-time jobs) සමබර කරගැනීම පිළිබඳව ලබාදෙන ඉතා වටිනා උපදෙස්.