Перейти к содержимому

“Fuori Decreto Flussi” 10,000 කෝටාව අති සාර්ථකයි.

MIRISAGE VOICE

0:00 / 0:00

“Fuori Decreto Flussi” 10,000 කෝටාව අති සාර්ථකයි.

3 178 просмотров · 5 месяцев назад
MIRISAGE VOICE
1,62 тыс. подписчиков
3 178 просмотров · 5 месяцев назад
2026 වසර සඳහා ඉතාලිය විසින් විශේෂ වැඩසටහනක් හඳුන්වා දී ඇත. සාමාන්‍ය Decreto Flussi ක්‍රමයෙන් වෙනස්ව, “fuori quota” යටතේ වසරකට 10,000 කට වැඩි අවස්ථා badanti (රැකබලාගන්නන්) සහ baby sitter සඳහා විවෘත කර තිබේ. මෙය විශේෂයෙන්ම වයස අවුරුදු 80 ට වැඩි වැඩිහිටියන්, ආබාධිත පුද්ගලයන් හෝ වයස අවුරුදු 6 ට අඩු ළමයින් රැකබලා ගැනීම සඳහා විදේශීය සේවකයන්ට ඉතාලියට පිවිසීමට ලැබෙන වැදගත් අවස්ථාවක් වේ. මෙම වීඩියෝවෙන් අපි ඔබට මෙම නව නීති, අයදුම් කරන ආකාරය, සහ ඔබට ලැබෙන අවස්ථා පිළිබඳ සරලව හා පැහැදිලිව විස්තර කරමු. Contact Bimal Fernando +39 327 882 4818 For your advertisements +39 389 681 3928