Перейти к содержимому

කෙල්ලෙක්ගෙන් කැමැත්ත හරියටම අහන්නේ මෙහෙමයි | How to ask a girl to be your girlfriend in sinhala

Triggy Talks

0:00 / 0:00

කෙල්ලෙක්ගෙන් කැමැත්ත හරියටම අහන්නේ මෙහෙමයි | How to ask a girl to be your girlfriend in sinhala

74 483 просмотра · 6 лет назад
Triggy Talks
35,1 тыс. подписчиков
74 483 просмотра · 6 лет назад
අපේ කොල්ලන්ට කෙල්ලෙක් එක්ක යාළු වෙන්න ඕනේ උනත්, ලස්සනට ඇදගෙන කිට මරලා ගෙදරින් එලියට බැස්සත්, කෙල්ලෙක් දැක්කාහම හිත ගිහින් පස්සෙන් ගියත් එතනින් එහාට කෙල්ලට ලං වෙලා කෙල්ලව ගොඩ දාගන්නේ කොහොමද කියල දන්නේ නැතිව කොල්ලෝ ගොඩක් වැඩේ නාගන්නවා. නැත්තම් හදිසි වෙන්න ගිහින් කෙල්ලගෙන රිජෙක්ට් වෙනවා. ඉතින් උබලගේ කමෙන්ට් බලලා උබලට මේ ගැන අයිඩියා එකක දෙනන ඕනේ කියල හිතුන නිසා තමා මේ ව්ඩියෝ එක කරන්න හිතුනේ. ඉතින් මේ ව්ඩියෝ එකෙන් කෙල්ලක්ගෙන හරියටම කැමැත්ත අහන්නේ කොහොමද එහෙම නැත්තම් උබගේ හිතේ තියන ආදරේ කියන්නේ කොහොමද, එකට හොදම වෙලාව මොකද්ද, කෙල්ලෙක්ගෙන් රිජෙක්ට් වෙන්නේ නැතිව වැඩේ ගොඩදාගන්නේ කොහොමද කියල තමයි කතා කරන්නේ. ඉතින් ව්ඩියෝ එක හොදයිනම් ලයික් එකක් දාල සපොර්ට් එකක් දෙන්න. ඒ වගේම චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරලා තවත් කොල්ලෙක් ගොඩ දාන්න ශෙයර් කරන්නත් අමතක කරන්න එපා. Subscribe Us :    / @triggytalks6068   Like Us :   / triggytalks   Music from YouTube Audio Library [Aka YAL] Music provided by RFM:    • Видео   #triggytalks #datingtips