Перейти к содержимому

🛑 ආයේ නම් මගෙන් වීඩියෝ නෑ! මේක ප්‍රථම හා අවසාන එක 🤐 #solovlog #dayvlog #travelvlog #viral

Explore Mates (Era & Saji)

0:00 / 0:00

🛑 ආයේ නම් මගෙන් වීඩියෝ නෑ! මේක ප්‍රථම හා අවසාන එක 🤐 #solovlog #dayvlog #travelvlog #viral

1 560 просмотров · 11 часов назад
Explore Mates (Era & Saji)
7,56 тыс. подписчиков
1 560 просмотров · 11 часов назад
අද වීඩියෝ එක ඔයාලට වෙනස්ම විදියේ වීඩියෝ එකක් වෙයි. මොකද මේ වීඩියෝ එකේ ප්‍රධාන නලුවා සජී🤩🥰 ඉතින් මේ සජියගේ පළෙවෙනි solo vlog එක🤭 පළවෙනි වගේම අවසාන vlog එකත් වෙයි කියලා තමයි සජිනම් කියන්නේ😂 කොහොම හරි මේ වීඩියෝ එකෙන් ඔයාලට බලන්න පුලුවන් සජියා හදිස්සියේ ලංකාවට ගියපු ගමනේ ලස්සන ඇත්දැකීම් ගොඩාක්🫶🏻♥️ විශේෂයෙන් කියන්න ඕනා සජියා මෙදා සැරේ travel කරේ Qatar Airways Business Class එකේ. ✈️ ඉතින් ඒ අත්දැකීමත් එක්ක මේක ලස්සනම ලස්සන solo vlog වෙයි කියලා අපි විශ්වාස කරනවා.✨ #solovlog #dayinmylife #vlog #newvlog #travelvlog #qatarairways #businessclass #solotravel #sinhala #sinhalavlog #dayvlog #qatartosrilanka #vacation #myfirstsolovlog #viralvlog #trendingvideo