Перейти к содержимому

ඔබේ සිත පීඩාවෙන් ඉද්දී මේ බයිබල් පද 5 කියවන්න

ජීවිතයට බයිබලය - Life with Bible

0:00 / 0:00

ඔබේ සිත පීඩාවෙන් ඉද්දී මේ බයිබල් පද 5 කියවන්න

18 726 просмотров · 3 дня назад
ජීවිතයට බයිබලය - Life with Bible
16 тыс. подписчиков
18 726 просмотров · 3 дня назад
ජීවිතයේ ප්‍රශ්න, මානසික පීඩන හෝ කනස්සල්ල හමුවේ සිතට කිසිම සහනයක් නැතුව අසරණ වෙලාද ඉන්නේ? අද වීඩියෝවෙන් අපි ඔබට ගෙන එන්නේ, ඔබ යම් අඳුරු කාලපරිච්ඡේදයක හෝ කනස්සල්ලෙන් පසුවන මොහොතක වුවත් සිතට ක්ෂණික සහනයක් සහ අභ්‍යන්තර සමාදානයක් ගෙනෙන බලවත් බයිබල් පද 5ක ගැඹුරු විග්‍රහයයි. ඔබ සැමට ජේසු පිහිටයි