Перейти к содержимому

ඔබට සාපයක් වදීවිද?සාපයක් කපන්න ඕනද? බයිබලය දෙන පිළිතුර මෙන්න

ජීවිතයට බයිබලය - Life with Bible

0:00 / 0:00

ඔබට සාපයක් වදීවිද?සාපයක් කපන්න ඕනද? බයිබලය දෙන පිළිතුර මෙන්න

3 872 просмотра · 18 часов назад
ජීවිතයට බයිබලය - Life with Bible
15,4 тыс. подписчиков
3 872 просмотра · 18 часов назад
කාගෙන් හරි හිත් රිදවන කතාවක්, නරක වචනයක් එහෙමත් නැත්නම් සාපයක් ඇහුණාම "අයියෝ ඒක මට හෝ මගේ පවුලට වදීවිද?" කියලා ඔබ අදටත් බයෙන්ද ජීවත් වෙන්නේ? ගොඩක් අය ජීවත් වෙන්නේ අනික් අයගේ කටින් පිටවෙන නරක වචන සහ සාපවලට බයේ. නමුත් බයිබලයට අනුව දෙවියන් වහන්සේගේ දරුවෙකුට කෙනෙක් කරන සාපයක් ඇත්තටම බලපාන්න පුළුවන්ද? නැත්නම් ඒ සාපයන්ගෙන් අපිට ලැබෙන සැබෑ ආත්මික ආරක්ෂාව මොකක්ද? අද වැඩසටහනින් අපි බයිබලානුකූලව කතා කරන්නේ ඔබේ මනස සම්පූර්ණයෙන්ම නිදහස් කරන, ඔබේ බිය නැති කරන ඉතාම වැදගත් කාරණා කිහිපයක් ගැන. #BibleStudy #ChristianMotivation #ChristianTeaching #SinhalaSermon #BibleTruth #BlessingOverCurse #ChristianFaith #SinhalaBibleStudy #SpiritualProtection