Перейти к содержимому

තුන්ද්‍රා බියෝමය සැබෑ වුණ සිහිනයක් | Dream Tundra Biome | Sinhala Video

BACKYARD HIKERS

0:00 / 0:00

තුන්ද්‍රා බියෝමය සැබෑ වුණ සිහිනයක් | Dream Tundra Biome | Sinhala Video

1 064 просмотра · 3 недели назад
BACKYARD HIKERS
10,5 тыс. подписчиков
1 064 просмотра · 3 недели назад
තුන්ද්‍රා බියෝමයට, තුන්ද්‍රා පරිසර පද්ධතියට, යන්නට උසස් පෙළ පන්ති වල ඉඳන් තිබුණු සිහිනය සැබෑවුණා. Visiting Tundra Biome, and tundra ecosystem was a dream since A/L classes, coming true. තුන්ද්‍රා බියෝමය ගැන ඉගෙනගන්නා අයටත් මේ වීඩියෝවෙන් ඒ සංචාරය යන්න පුළුවන්. සීතල තුන්ද්‍රාවේ රූපය අප සිතේ මුලින්ම ඇඳි, පන්නිපිටිය ධර්මපාලයේ සීතා විජේසේකර ගුරුතුමියට ආචාර කරමි. This video takes those who learn about tundra biome now, on the same trip. I hereby salute my teacher, Ms Seetha Wijesekera at Dharmapala Vidyalaya, Pannipitiya, who first painted the freezing tundra in my mind. #tundra #biomes #travel පටුන Timestamps 0:00 හැඳින්වීම Intro 1:15 කේතුධර වනාන්තර පසුකර Coniferous forest 3:20 අහසට යන පාර The road to sky 4:18 ඇල්පයින් තුන්ද්‍රා Alpine tundra 6:37 තද සුළං Heavy winds 6:58 තුන්ද්‍රා ලක්ෂණ Characteristics of tundra 8:30 ඔක්සිජන් අඩුයි Low oxygen 9:44 ලයිකන Lichens 9:56 හිම යුගයේ ගස් Ice age plants 11:30 උසස් පෙළ පන්තියේ Advanced level classes 12:37 ඔක්සිජන් අඩුව දැනුණා Altitude sickness? 14:05 සමුගැනීම Outro BACKYARD HIKERS, අපේ උත්සාහය ඔබ සමඟ එළිමහන් පරිසරයේ සුන්දරත්වයෙන් ඔබ්බට ගමන් කිරීමටයි. අප ගැන දැනගැනීමට පහත සබැඳියෙන් පිවිසෙන්න. ස්තූතියි. We, BACKYARD HIKERS, attempt at walking beyond the beauty of the outdoors with you. Please click the link below to know more about us. Thank you.    • සංචාරයේ රහ විඳින්නේ කොහොමද 🤔| Learn How to...   Follow us on Facebook: @backyardhikers   / backyardhikers   Follow us on Instagram: backyard_hikers   / backyard_hikers