යෝධ ගල් පාලම ළඟ සැඟවුණු ගඟක් | Hidden River Near Giant Rock Bridge | Sinhala Video
BACKYARD HIKERS
0:00 / 0:00
යෝධ ගල් පාලම ළඟ සැඟවුණු ගඟක් | Hidden River Near Giant Rock Bridge | Sinhala Video
256 просмотров · 4 месяца назад
BACKYARD HIKERS
10,5 тыс. подписчиков
256 просмотров · 4 месяца назад
මේ යෝධ ගල් පාලම අවුරුදු මිලියන ගණනක් අතීතයට අප ගෙනයන සොබාදහමේ වැඩක්. ඒ අසල සැඟවුණු ගඟක්!
This giant rock bridge is the work of nature that takes us millions of years into the ancient times. Near that is a hidden river!
#travel #nature #geotourism
පටුන Timestamps
0:00 හැඳින්වීම Intro
0:28 වනෝද්‍යානය Park
1:37 කුණු සහ සත්තු Garbage & Bins
2:09 ලස්සන දොල Beautiful stream
3:25 කුරුටු ගාන්න පුළුවන් Vandalism allowed
4:19 වෙඩිලුණු ගුහාව Saltpeter cave
5:30 සංවේදී පරිසරයක් Sensitive habitat
5:49 ඉතා පැරණි ගස් Ancient trees
6:44 භූගත ගඟ Underground river
7:47 දිය ඇල්ල Waterfall
8:19 ගල් පාලම Rock bridge
10:13 සමුගැනීම Outro
BACKYARD HIKERS, අපේ උත්සාහය ඔබ සමඟ එළිමහන් පරිසරයේ සුන්දරත්වයෙන් ඔබ්බට ගමන් කිරීමටයි. අප ගැන දැනගැනීමට පහත සබැඳියෙන් පිවිසෙන්න. ස්තූතියි.
We, BACKYARD HIKERS, attempt at walking beyond the beauty of the outdoors with you. Please click the link below to know more about us. Thank you.
• සංචාරයේ රහ විඳින්නේ කොහොමද 🤔| Learn How to...
Follow us on Facebook: @backyardhikers
/ backyardhikers