Перейти к содержимому

රසට ගුණට විනාඩි 15න් හදන Teriyaki Chicken Devilled / ටෙරියාකේ චිකන්

Cooking With Chef Wipula

0:00 / 0:00

රසට ගුණට විනාඩි 15න් හදන Teriyaki Chicken Devilled / ටෙරියාකේ චිකන්

101 просмотр · 1 месяц назад
Cooking With Chef Wipula
2,1 тыс. подписчиков
101 просмотр · 1 месяц назад
‪@cookingwithchefwipula‬ රසට ගුණට විනාඩි 15න් හදන Teriyaki Chicken Devilled එකක් ගෙදරදීම හදමු . ටෙරියාකේ චිකන් (Teriyaki Chicken) යනු ලොව පුරා අතිශය ජනප්‍රිය ජපන් ආහාර වට්ටෝරුවකි. මෙහි ඇති විශේෂත්වය වන්නේ සෝයා සෝස්, මී පැණි හෝ සීනි සහ ඉඟුරු, සුදු ලූනු එකතු කර සාදා ගන්නා විශේෂිත 'ටෙරියාකේ සෝස්' එකයි. එමගින් චිකන් වලට අපූරු දිලිසෙන පෙනුමක් සහ පැණි රසට හුරු රසවත් ගතියක් එක් කරයි. සාමාන්‍යයෙන් අවන් එකක හෝ ග්‍රිල් කර සාදන මෙම ආහාරය, අපේ රටේ රසයට ගැලපෙන ලෙස 'ඩෙවල්' ක්‍රමයට ඉතා ඉක්මනින් සාදා ගන්නා ආකාරය මෙම වීඩියෝවෙන් මම ඔබට පෙන්වා දෙනවා. රසට වගේම ගුණයටත් මුල් තැන දෙමින්, විනාඩි 15ක් වැනි කෙටි කාලයකදී රෙස්ටුරන්ට් එකක රසටම ගෙදරදීම මෙය සාදා ගන්නේ මෙහෙමයි Teriyaki Chicken Devilled සිංහල ක්‍රමයට අපිට සොයා ගන්න පුලුවන් ගෙදර ඇති දේවලින් සෞඛ්‍යාරක්ෂිතව නිවසේදීම හදාගන්නා ආකාරය සහ එයින් ශරීරයට ලැබෙන පෝෂණය ගැන තොරතුරුත් මේ වීඩියෝවෙන් ඔබට අපි ඉදිරිපත් කරන්නෙමු. 0:00 හැඳින්වීම intro 0:16 Teriyaki sauce එක හදා ගන්න ආකාරය. 0:37 චිකන් මැරිනේට් කර ගන්න ආකාරය. 0:52 තල ඇට ටික සූදානම කර ගැනීම. 0:58 Chicken ටික fry කර ගැනීම. 1:15 රතුලූණූ ටික එකතු කර ගැනීම. 1:20 Teriyaki sauce එකතු කර ගැනීම. 1:37 Corn flour එකතු කර ගැනීම. 1:45 තල ඇට හදා ගත් ටෙරියාකේ චිකන් එක වළ උඩින් ඉස ගැනීම. 1:45 කපා ගත් ලූනුකොල එකතු කර ගැනීම. 2:05 හෙද නිලධාරීනිය මෙයින් අපේ ශරීරයට ලැබෙන පෝෂණය ගැන කරන විග්‍රහය . 2:28 Healthy lunch or dinner plate එකකට හදා ගත් teriyaki chicken එක එකතු කර ගමු. වීඩියෝ එකට Like කරලා, Share කරන්න. නව වීඩියෝ නරඹන්න Channel එක Subscribe කර තබාගන්න! ❤️ #teriyakichicken #sinhalarecipes #chickenrecipe #cookingsinhala #easyrecipes #cookingwithchefwipula