Перейти к содержимому

[19/29] - ආස්වාද කයත් විපාක කයත් අතර වෙනස - (Season 07)

TheNeverShake

0:00 / 0:00

[19/29] - ආස්වාද කයත් විපාක කයත් අතර වෙනස - (Season 07)

3 479 просмотров · Трансляция закончилась 9 лет назад
TheNeverShake
81 тыс. подписчиков
3 479 просмотров · Трансляция закончилась 9 лет назад
ආස්වාද කයත් විපාක කයත් අතර වෙනස Ashwada kayath wipaka kayath athara wenasa නිරපේක්ෂත්වයේ මග - Nirapekshathwaye Maga (Season 07/Episode 07 /Part 01 )09-10-2016 පෙර ධර්ම සාකච්ඡාව ශ්‍රවණය සඳහා පිවිසෙන්න -    • [18/29] - ලෝකෝත්තර ආර්ය අෂ්ඨාංගික මාර්ගය -...   මීලඟ ධර්ම සාකච්ඡාව ශ්‍රවණය සඳහා පිවිසෙන්න -    • [20/29] - ආර්ය ධ්‍යාන සහ බමුණු සමාධි අතර ව...   නිරපේක්ෂත්වයේ මග Season 07 ධර්ම සාකච්ඡාව සම්පූර්නයෙන් ශ්‍රවණය සදහා,    • නිරපේක්ෂත්වයේ මග  (Season 07)   සියලුම ධර්ම සාකච්ඡා සඳහා පිවිසෙන්න, YouTube : https://www.youtube.com/nirapekshathw... Web Site : http://www.nirapekshathwayemaga.com/ Facebook :   / nirapekshathwayemaga   සියලු ලෝක සියලු සත්වයෝ නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා !!! May you all attain the Supreme Bliss of Nibbana!!! ............................#Related Topics......................................................... සම්මා වායාම? සම්මා සති යනු සතර සතිපට්ඨානයයි. සම්මා සතිය වෙනත් අයුරකින්. කායේ කායානුපස්සනාවේ කාය දෙක හඳුනා ගනිමු. විපාක කයට අමතරව පංච නීවරණ යනු වෙනම කයකි. විපාක කයට අමතරව ආස්වාදය යනු වෙනම කයකි. විපාක කයට අමතරව හටගන්නා ආස්වාදයකයක් ලෙසත් එය නිරෝධ කල හැකි බවත්. ------------- Samma wayama Samma sathi yanu sathara sathipattanayai Samma sathiya wenath ayurakin Kaye kayanupassanawe kaaya deka handuna ganimu. Vipaka kayata amatharawa pancha neewarana yanu wenama kayaki. Vipaka kayata amatharawa Aswadaya yanu wenama kayaki. Vipaka kayata amatharawa hataganna aswadaya kayak lesath ema aswada kaya nirodha kala heki bawa. ................................................................................................................