Перейти к содержимому

😍 රසම රස පෑන්කේක් 😋 | ලේසියෙන්ම ගෙදරදී හදමු ❤️ | Easy Pancake Recipe | Chuti Kussiya

Chuti Kussiya

0:00 / 0:00

😍 රසම රස පෑන්කේක් 😋 | ලේසියෙන්ම ගෙදරදී හදමු ❤️ | Easy Pancake Recipe | Chuti Kussiya

7 068 просмотров · 3 нед. назад
Chuti Kussiya
194 подписчика
7 068 просмотров · 3 нед. назад
🌸 ආදරයෙන් පිළිගන්නවා මගේ Chuti Kussiya YouTube Channel එකට! ❤️ අද මම ඔයාලට අරගෙන ආවේ හරිම රසවත්, ලස්සනට හදාගන්න පුළුවන් රසම රස පෑන්කේක් රෙසිපි එකක්. 😍🥞 ගෙදර තියෙන අමුද්‍රව්‍යවලින් ලේසියෙන්ම මේ රසවත් පෑන්කේක් හදාගන්න පුළුවන්. ඔයාලත් මේ රෙසිපි එක ගෙදරදී හදලා බලන්න. 💕 වීඩියෝ එකට කැමති නම් Like කරන්න 👍 ඔයාගේ අදහස Comment කරන්න 💬 Chuti Kussiya Channel එක Subscribe කරලා Bell Icon එක All 🔔 කරන්න අමතක කරන්න එපා! ඔයාලගේ ආදරය සහ සහයෝගය මට ගොඩක් වටිනවා. 🥹❤️ Thank you for watching! 🌷 #ChutiKussiya #PancakeRecipe #EasyPancakes #SriLankanCooking #CookingAtHome