Перейти к содержимому

Chamod Kavishka - Samugena Maa (සමුගෙන මා) Official Music Video

Chamod Kavishka

0:00 / 0:00

Chamod Kavishka - Samugena Maa (සමුගෙන මා) Official Music Video

73 265 просмотров · 7 мес. назад
Chamod Kavishka
10,6 тыс. подписчиков
73 265 просмотров · 7 мес. назад
Stream & Download - https://bonfire.vyd.co/SamugenaMa Apple Music - https://music.apple.com/lk/album/samu... Spotify - https://open.spotify.com/track/6Vsh6F... Artist - Chamod Kavishka Lyrics - Dhanuka Wijebandara Music - Chamod Kavishka Mix & Mastered - Pansilu Studio (Janaka Chamara Daladawatta) Additional Music Arrangements - Iman liyanage & Prabhath K Disanayake Keys - Jalitha Yashmin (LOCAL) Lead Guitars - Iman liyanage Bass Guitars - Nisul Kularathna Drums - Akein Wickramasekara A Film by C-MOD Production Directed by -Shelon W Munasinghe Cinematography - Films by AUZE (Chamith Senila) Editor - Thimira N Bandara Colorist - Hasindu N Jayasundara Cast - Bawi Wickramasekara Make up and Hair - Judehemantha Salon Special Thanks My Family Chamith Prasanna Chamod Athula Chamuda Nimsara Lyrics... සමුගෙන මා නුඹගේ පහසින් විඳිනා මේ වේදනා මතකෙන් මා දැවෙනා මේ හෝරාවන් කෙලෙස විඳිම් නුඹමයි නුඹමයි මතකේ දැවෙනා දැවෙනා මාගේ බිඳුනා සිත ඔබගෙන් මිදිලා සදා සමුගෙන මා නුඹගේ පහසින් විඳිනා මේ වේදනා මතකෙන් මා දැවෙනා මේ හෝරාවන් කෙලෙස විඳිම් නුඹමයි සදා මගේ ආදරේ රිදවයි සදා දවයි මේ මා හැකිනම් මාව සනසා ඇවිදින් රැඳෙනු මා හා නුඹවයි සොයන්නේ මගේ හදින් මා මෙතරම් වේදනා ජීවිතේ මේ භවේ තනිව හිදිම් මතකේ විදින්නම් නුබගෙන් මා මියැදීලා මතකෙන් මා දැවෙනා මේ හෝරාවන් කෙලෙස විඳිම් නුඹමයි නුඹමයි මතකේ දැවෙනා දැවෙනා මාගේ බිඳුනා සිත ඔබගෙන් මිදිලා සදා සමුගෙන මා නුඹගේ පහසින් විඳිනා මේ වේදනා මතකෙන් මා දැවෙනා මේ හෝරාවන් කෙලෙස විඳිම් නුඹමයි නුඹමයි මතකේ දැවෙනා තැවෙනා මාගේ බිදුනා සිත ඔබගෙන් මිදිලා සදා... සමුගෙන මා ... Any reproduction or illegal distribution of the content in any form will result in immediate action against the person concerned. All rights reserved ©️ ........ #Chamodkavishka #Samugenama #newsong #sinhalasongs2026