Перейти к содержимому

Kaviyakin Liyanu Bari Karaoke (Without Voice) කවියකින් ලියනු බැරී කැරෝකේ

Honeybirds Karaoke

0:00 / 0:00

Kaviyakin Liyanu Bari Karaoke (Without Voice) කවියකින් ලියනු බැරී කැරෝකේ

43 679 просмотров · 2 года назад
Honeybirds Karaoke
126 тыс. подписчиков
43 679 просмотров · 2 года назад
🎧🎤 𝐀𝐫𝐭𝐢𝐬𝐭 : Wijayabandara Walithuduwa 🌟★彡Wijayabandara Walithuduwa ᴋᴀʀᴀᴏᴋᴇ - ᴘʟᴀʏ ʟɪꜱᴛ 彡★🌟 Adara Viyo Dukin Karaoke / ආදර වියෝ දුකින් කැරෝකේ    • Adara Viyo Dukin Karaoke (Without Voice) ආ...   Sadu Walakulin Karaoke / සඳු වලාකුලින් කැරෝකේ    • Sadu Walakulin Karaoke (Without Voice) සඳු...   Perada Dathe Weli Karaoke / පෙරදා දෑතේ වෙලී කැරෝකේ    • Perada Dathe Weli Karaoke (Without Voice) ...   Parami Pura Gena Karaoke / පාරමී පුරා ගෙනා කැරෝකේ    • Parami Pura Gena Manali Wasana Karaoke (Wi...   Obe Sumudu Athin Karaoke / ඔබෙ සුමුදු අතින් කැරෝකේ    • Obe Sumudu Athin Karaoke (Without Voice) ඔ...   Arayum Pathak Ma Karaoke / ඇරයුම් පතක් මා කැරෝකේ    • Arayum Pathak Ma Karaoke (Without Voice) ඇ...   ඔබ කොහේ සිටියත් කමක් නැත..... ඔබ කොයි මොහොතේ සිටියත්..... දිදුලන පද රචනා සහිත උසස් තත්ත්වයේ කැරෝකේ ගීත අපි ඔබට ලබා දෙන්නෙමු. ඔබට ජීවිතය සතුටින් ගත කිරීමට, විවේක ගැනීමට සහ ගායන කුසලතාවය දියුණු කරගැනීමට අපට කළ හැකි උපරිමය අපි කරන්නෙමු. ඔබ ගායනා කිරීමට කැමති කැරෝකේ ගීත අප හට ඉදිරිපත් කරන්න. හැකි ඉක්මනින් එය උඩුගත කිරීමට අපි උත්සාහ කරන්නෙමු. යම් දවසක අපි එකට ගී ගයමු .... එයයි අපේ දැක්ම ... 😊 තවත් දෙයක් .... අපිව ✅𝒮𝒰𝐵𝒮𝒞𝑅𝐼𝐵𝐸 කර ගීත ඔබේ මිතුරන්ට ✅𝒮𝐻𝒜𝑅𝐸 කරන්න. 👉අපගේ සේවාවන් - අඩුම මිලට ඕනෑම ගීතයක කටහඬ ඉවත්කර කැරෝකේ ගීත සාදාදීම ( Voice Tag නොමැතිව ගීත ලබා ගැනීමට අමතන්න ☎️ +𝟗𝟒 𝟕𝟖𝟕 𝟗𝟏𝟓 𝟗𝟎𝟓 ) 🟢𝐖𝐡𝐚𝐭𝐬𝐚𝐩𝐩 𝐆𝐫𝐨𝐮𝐩 👉 https://chat.whatsapp.com/LEC2LfyYrox... 🔵𝐅𝐚𝐜𝐞𝐛𝐨𝐨𝐤 👉   / honeybirdskaoke   🟣𝓔𝓶𝓪𝓲𝓵 : 👉 𝗵𝗼𝗻𝗲𝘆𝗯𝗶𝗿𝗱𝘀𝗸𝗮𝗿𝗮𝗼𝗸𝗲@𝗴𝗺𝗮𝗶𝗹.𝗰𝗼𝗺 අප චැනලයේ පලකර ඇති මෙම වීඩියෝව සම්බන්ධව යම් ගැටළුවක් ඇත්නම්, නිවැරදි කිරීම්, අන්තර්ගතය වෙනස් කිරීම් හෝ ඔබ ප්‍රකාශන හිමිකම් දරන්නෙකු නම් මෙම වීඩියෝව නාලිකාවෙන් ඉවත් කිරීමට අවශ්‍ය බව දැනුම් දීමට ඉහත සඳහන් දුරකථන අංකය ඔස්සේ හෝ ඊමේල් මගින් අප හා සම්බන්ධ වන්න...කරුණාකර Copyright Strike කිරීමෙන් වළකින්න. ╚╩══• 𝕊𝕠𝕟𝕘 𝕃𝕪𝕣𝕚𝕔𝕤 •══╩╝ කවියකින් ලියනු බැරී ගීයකින් ගයනු බැරී හසුනකින් එවනු බැරී සෙනෙහසක් සිතෙහි පිරී සුසුමකින් මා එවමි...// අසරණයි කවි ලෝකේ මිහිරි පෙම් වදන් ඇතේ හදව‍තේ රැඳි සෙනෙහේ සාගරේටත් වැඩිවේ එපා එය ඉවත දමා මගේ හිත රිදවන්න කවියකින් ලියනු බැරී ගීයකින් ගයනු බැරී හසුනකින් එවනු බැරී සෙනෙහසක් සිතෙහි පිරී සුසුමකින් මා එවමි සෙනෙහසේ තත් හඬවා ගැයෙන පෙම් ගීය අසා එපා ඔබ දුර යන්න හදවතේ නවතින්න මගේ ගී මිහිරි නොවේ සිතේ පෙම මිහිර දැනේ කවියකින් ලියනු බැරී ගීයකින් ගයනු බැරී හසුනකින් එවනු බැරී සෙනෙහසක් සිතෙහි පිරී සුසුමකින් මා එවමි...// සුසුමකින් මා එවමි සුසුමකින්.... මා එවමි