Перейти к содержимому

Obe Sumudu Athin Karaoke (Without Voice) ඔබෙ සුමුදු අතින් කැරෝකේ

Honeybirds Karaoke

0:00 / 0:00

Obe Sumudu Athin Karaoke (Without Voice) ඔබෙ සුමුදු අතින් කැරෝකේ

46 335 просмотров · 1 год назад
Honeybirds Karaoke
126 тыс. подписчиков
46 335 просмотров · 1 год назад
🎧🎤 𝐀𝐫𝐭𝐢𝐬𝐭 : Wijaya Bandara Welithuduwa 📜✍️ 𝐋𝐲𝐫𝐢𝐜𝐬 : Nihal Gamhewa 🎸🎹 𝐌𝐞𝐥𝐨𝐝𝐲 : Wijaya Bandara Welithuduwa 🌟★彡Wijayabandara Walithuduwa ᴋᴀʀᴀᴏᴋᴇ - ᴘʟᴀʏ ʟɪꜱᴛ 彡★🌟 Adara Viyo Dukin Karaoke / ආදර වියෝ දුකින් කැරෝකේ    • Adara Viyo Dukin Karaoke (Without Voice) ආ...   Sadu Walakulin Karaoke / සඳු වලාකුලින් කැරෝකේ    • Sadu Walakulin Karaoke (Without Voice) සඳු...   Kaviyakin Liyanu Bari Karaoke / කවියකින් ලියනු බැරී කැරෝකේ    • Kaviyakin Liyanu Bari Karaoke (Without Voi...   Perada Dathe Weli Karaoke / පෙරදා දෑතේ වෙලී කැරෝකේ    • Perada Dathe Weli Karaoke (Without Voice) ...   Arayum Pathak Ma Karaoke / ඇරයුම් පතක් මා කැරෝකේ    • Arayum Pathak Ma Karaoke (Without Voice) ඇ...   ඔබ කොහේ සිටියත් කමක් නැත..... ඔබ කොයි මොහොතේ සිටියත්..... දිදුලන පද රචනා සහිත උසස් තත්ත්වයේ කැරෝකේ ගීත අපි ඔබට ලබා දෙන්නෙමු. ඔබට ජීවිතය සතුටින් ගත කිරීමට, විවේක ගැනීමට සහ ගායන කුසලතාවය දියුණු කරගැනීමට අපට කළ හැකි උපරිමය අපි කරන්නෙමු. ඔබ ගායනා කිරීමට කැමති කැරෝකේ ගීත අප හට ඉදිරිපත් කරන්න. හැකි ඉක්මනින් එය උඩුගත කිරීමට අපි උත්සාහ කරන්නෙමු. යම් දවසක අපි එකට ගී ගයමු .... එයයි අපේ දැක්ම ... 😊 තවත් දෙයක් .... අපිව ✅𝒮𝒰𝐵𝒮𝒞𝑅𝐼𝐵𝐸 කර ගීත ඔබේ මිතුරන්ට ✅𝒮𝐻𝒜𝑅𝐸 කරන්න. 👉අපගේ සේවාවන් - ඕනෑම ගීතයක කටහඬ ඉවත්කර කැරෝකේ ගීත සාදාදීම ( Voice Tag නොමැතිව ගීත ලබා ගැනීමට අමතන්න ☎️ +𝟗𝟒 𝟕𝟖𝟕 𝟗𝟏𝟓 𝟗𝟎𝟓 ) 🟢𝓦𝓱𝓪𝓽𝓼𝓪𝓹𝓹 𝓖𝓻𝓸𝓾𝓹 : 👉 https://chat.whatsapp.com/LEC2LfyYrox... 🔵𝓕𝓪𝓬𝓮𝓫𝓸𝓸𝓴 : 👉   / honeybirdskaoke   🟣𝓔𝓶𝓪𝓲𝓵 : 👉 𝗵𝗼𝗻𝗲𝘆𝗯𝗶𝗿𝗱𝘀𝗸𝗮𝗿𝗮𝗼𝗸𝗲@𝗴𝗺𝗮𝗶𝗹.𝗰𝗼𝗺 අප චැනලයේ පලකර ඇති මෙම වීඩියෝව සම්බන්ධව යම් ගැටළුවක් ඇත්නම්, නිවැරදි කිරීම්, අන්තර්ගතය වෙනස් කිරීම් හෝ ඔබ ප්‍රකාශන හිමිකම් දරන්නෙකු නම් මෙම වීඩියෝව නාලිකාවෙන් ඉවත් කිරීමට අවශ්‍ය බව දැනුම් දීමට ඉහත සඳහන් දුරකථන අංකය ඔස්සේ හෝ ඊමේල් මගින් අප හා සම්බන්ධ වන්න...කරුණාකර Copyright Strike කිරීමෙන් වළකින්න. ╚╩══• 𝕊𝕠𝕟𝕘 𝕃𝕪𝕣𝕚𝕔𝕤 •══╩╝ ඔබෙ සුමුදු අතින් මගෙ කඳුළු පිසින් මා හඬවා රිදවා ගියදා සෙනෙහේ නොහඳුනනා හින්දා ඔබෙ සුමුදු අතින් මගෙ කඳුළු පිසින් මා හඬවා රිදවා ගියදා සෙනෙහේ නොහඳුනනා හින්දා ඈත වසන්තේ මල් මී ගොන්නේ මෑත වාලුකා නියං තලාවේ කතරේ තනිවී හැඟුමන් තෙරපී කතරේ තනිවී හැඟුමන් තෙරපී මා ගෙවනා රුදු සංසාරේ ඔබෙ සුමුදු අතින් මගෙ කඳුළු පිසින් මා හඬවා රිදවා ගියදා සෙනෙහේ නොහඳුනනා හින්දා භවෙන් භවේ අප පෙරුම් පුරා විත් මේ භවයේදී දෙතැනක තනිවී මතු සසරක් ගැන පෙරුම් පුරන්නට මතු සසරක් ගැන පෙරුම් පුරන්නට හමුවේවිද මේ සංසාරේ ඔබෙ සුමුදු අතින් මගෙ කඳුළු පිසින් මා හඬවා රිදවා ගියදා සෙනෙහේ නොහඳුනනා හින්දා ඔබෙ සුමුදු අතින් මගෙ කඳුළු පිසින් මා හඬවා රිදවා ගියදා සෙනෙහේ නොහඳුනනා හින්දා ‪@honeybirdskaraoke‬