my baby's birth story and delivery at Government hospital in Sri Lanka|රජයේ රෝහලක මගේ ප්‍රථම දරු උපත
Purni SewPathirana
0:00 / 0:00
my baby's birth story and delivery at Government hospital in Sri Lanka|රජයේ රෝහලක මගේ ප්‍රථම දරු උපත
15 096 просмотров · 4 года назад
Purni SewPathirana
1,37 тыс. подписчиков
15 096 просмотров · 4 года назад
මෙම වීඩියෝව මගින් මා ලද අත්දැකීම් ඔබ සමග බෙදා ගැනීමට සිතුවෙමි. බොහෝ කාරනා පිලිබඳව මා ලද අල්ප දැනුම් මා මෙම අත්දැකීම හරහා ලබා ගත්තෙමි. හුදෙක් මාගේ අත්දැකීම් ඔබ සමග බෙදා ගැනීමට අදහස් කලේ ඉන් ඔබට යම් දැනුමක් ලැබේ යන අරමුනෙනි.
මෙය මා ලද ප්‍රථම අත්දැකීම වන අතර ඔබත් ප්‍රථම වතාවට අම්මා කෙනෙකු වීමට සිටින්නේ නම් මෙය ඔබට ප්‍රයෝජනවත් වේ යැයි සිතමි.
එමෙන්ම pv ක්‍රියාවලිය පිලිබඳ ඉදිරියේදී වීඩියෝවක් කිරීමට ද බලාපොරොත්තු වෙමි.
ස්‍තූති..
#babydelivery
#labourpain
#babydeliverstory