ලංකාවේ 90% කගෙ මෙකෙන් කොන්ඩෙ වැඩි වෙයිද | 90% of sri lankans can grow more hair
Doctor Dello
0:00 / 0:00
ලංකාවේ 90% කගෙ මෙකෙන් කොන්ඩෙ වැඩි වෙයිද | 90% of sri lankans can grow more hair
39 972 просмотра · 3 месяца назад
Doctor Dello
10,4 тыс. подписчиков
39 972 просмотра · 3 месяца назад
Vitamin D3 deficiency නිසා Hairloss එනවද?
Hair loss හැමවිටම වෙන්නෙ shampoo, oil, stress, genetics විතරක් නිසාම නෙමෙයි. Vitamin D deficiency එකත් hair growth cycle එකට බලපාන්න පුළුවන්. මේ video එකේදී Vitamin D3 hair growth එකට කොහොමද සම්බන්ධ වෙන්නේ, deficiency එකෙන් hair fall වැඩි වෙන්න පුළුවන්ද, Sri Lanka වගේ හිරු එළිය ගොඩක් තියෙන රටකත් බොහෝ දෙනාට Vitamin D අඩු වෙන්නේ ඇයි, සහ safe විදිහට sunlight, diet, testing, supplements ගැන හිතන්න ඕනේ කොහොමද කියලා පැහැදිලි කරනවා.
Vitamin D is important not only for hair follicles, but also for bone health, muscle function, immunity, and general wellbeing. Sri Lankan studies have shown that low vitamin D status is very common, even in an island with plenty of sunlight.
In this video:
0:00 Vitamin D සහ Hairloss
0:20 Vitamin D hair follicle එකට බලපාන්නේ කොහොමද?
1:55 Sri Lankansට Vitamin D අඩු වෙන්නේ ඇයි?
2:17 Safe Sun exposure
3:12 Foods rich in Vitamin D
3:57 Vitamin D test සහ supplements ගැන
5:20 Hair loss තියෙනවා නම් බලන්න ඕනේ වෙනත් causes
Disclaimer: This video is for educational purposes only. Hair loss can happen due to many causes including androgenetic alopecia, telogen effluvium, thyroid disease, iron deficiency, stress, medication effects, autoimmune disease, and scalp conditions.
Please consult a doctor before starting supplements, especially if you have kidney disease, high calcium, sarcoidosis, are pregnant, or are taking long-term medication.
#vitamind #hairgrowth #hairloss #doctor #sinhala