අවුරුදු දහස් ගාණක තරු අතරේ නින්දක් | දැනටමත් ලෝකයේ 100 දෙනෙක් අත්හදා බැලීම්වල? | Science Watch
Vidusara Online
0:00 / 0:00
අවුරුදු දහස් ගාණක තරු අතරේ නින්දක් | දැනටමත් ලෝකයේ 100 දෙනෙක් අත්හදා බැලීම්වල? | Science Watch
7 586 просмотров · 11 ч назад
Vidusara Online
146 тыс. подписчиков
7 586 просмотров · 11 ч назад
ආලෝක වර්ෂ ගණනාවක දුරක් ගෙවා යන ගගනගාමියකු, අධි තාක්ෂණික ක්රමවේද යටතේ නිද්රාවකට පත් කිරීම, සැබවින් ම සිදු කළ හැකියි. එමඟින් ශක්තිය සහ ආහාර ඉතිරි කරගනිමින්, වසර දහස් ගණනක දිගු අභ්යවකාශ ගමනක පවා නිරත විය හැකි බව විද්යා ප්රබන්ධවල ද සඳහන් වේ. මේ නින්ද හැඳින්වෙන්නේ ‘සිසිර තාරක නින්ද’ වශයෙන්. දැනටමත් ලෝකයේ 100කට වැඩි පිරිසක් මේ සිසිර තාරක නින්දට පත් වී අවසන්. මෙවර Science Watch දිගහැරුම කිතුහලය පිරුණු 'සිසිර තාරක නින්ද' පිළිබඳවයි...
Putting an astronaut traveling across light-years into a state of sleep using high-tech methods is genuinely possible. Science fiction also suggests that by conserving energy and food this way, humans could undertake long space journeys lasting thousands of years. This sleep is known as 'Cryogenic Sleep' (or Stellar Hibernation). Already, more than 100 people in the world have undergone this cryogenic sleep. This time, the Science Watch feature is about the curious and fascinating concept of 'Cryogenic Sleep'...
-----------------------------------------------------------------------------------------------------------------------------------
00:00 - අද මාතෘකාව හැඳින්වීම
02:10 - 'සිසිර තාරක නින්ද' / හිමායනය (Cryosleep) යනු කුමක්ද?
09:57 - සිසිර තාරක නින්ද සිදු කරන්නේ කොහොමද?
16:17 - Sir Arthur C. Clarke මහතාගේ කෘති
21:58 - 1967 වර්ෂයේ දී සිසිර තාරක නින්දට ගිය James Bedford
23:19 - 100කට වැඩි පිරිසක් සිසිර තාරක නින්දේ!
24:39 - දැන් සිසිර තාරක නින්දේ ඉන්න අයව අනාගතයේදී අවදි කළ හැකිද?
26.06 - සිසිර තාරක නින්ද සිරුරට අහිතකරයි ද?
විදුසර - ශ්රී ලංකාවේ පළවන එකම පොදුජන විද්යා ප්රකාශනය.
විද්යා ලෝකයේ නවතම තොරතුරු සඳහා පිවිසෙන්න:
👉 Facebook / vidusara
👉 Instagram / vidusara.lk
👉 Twitter / vidusaranews
👉 LinkedIn / vidusara-science-magazine
👉 Telegram Channel https://t.me/vidusarasciencemagazine
#space #vidusaraonline #science