Перейти к содержимому

Rosa Thol Simbimi Karaoke | රෝස තොල් සිඹිමි Karaoke | Sinhala Karaoke | Without Voice | Acoustic

හදවත Karaoke & Instrumentals (Hadawatha)

0:00 / 0:00

Rosa Thol Simbimi Karaoke | රෝස තොල් සිඹිමි Karaoke | Sinhala Karaoke | Without Voice | Acoustic

21 149 просмотров · 5 месяцев назад
හදවත Karaoke & Instrumentals (Hadawatha)
7,04 тыс. подписчиков
21 149 просмотров · 5 месяцев назад
රෝස තොල් සිඹිමි | Rosa Thol Simbimi by කරුනාරත්න දිවුල්ගනේ / Karunarathna Diwulgane | Remake by මලිඳු ඉසංක පෙරේරා / Malindu Isanka Perera Rosa Thol Simbimi Sinhala Karaoke New karaoke videos everyday 🎶👉 🎤 Sing along with this high quality Sinhala karaoke track. Song: Rosa Thol Simbimi Type: Karaoke / Instrumental Subscribe for more Sinhala Karaoke & Instrumental songs. #karaoke #sinhalakaraoke #instrumental #singalong හදවත Karaoke & Instrumentals වෙත ඔබව සාදරයෙන් පිළිගන්නවා ❤️🎧 සිංහල සින්දු instrumental, LoFi, Slowed & Reverb, Piano, unplugged Versions සහ AI Remix Mix එකතු කරන ඔබගේ හදවතට සමීප channel එක. Feel the music without words. Subscribe කරලා හදවතට සින්දු අහන්න එක්වෙන්න ❤️ හදවත Karaoke & Instrumentals වෙතින් ඔබට Sinhala Slow Love Instrumental එකක් 🎧❤️ Piano, Violin, Congo සහ Dolki rhythm එක සමඟ heart touching melody එකක්. Feel the music without words. #SinhalaInstrumental #LoveInstrumental #PianoViolin #aiinstrumental රෝස තොල් සිඹිමි තොල් මත කඳුලු බිඳු රැදෙයි ඔබ ආදරේ කියා දුන්නෙත් ඒ වගේ තමයි මේ රැයයි සඳයි හරියට ඒ ඔබයි මමයි හීනයක් වගෙයි මගේ හිත පාරවයි රිදෙයි පිච්ච මල් පිපී යහනේ සුවඳ මා දවයි එක්ව කී කතා දෙසවන දෝංකාර දෙයි ඔබ උන්නු තැන හදේ තාමත් හරිම උණුසුමයි ඉවසන්න බැරි තවම නුඹගේ වෙන්ව යාමමයි රෝස තොල් සිඹිමි තොල් මත කඳුලු බිඳු රැදෙයි ඔබ ආදරේ කියා දුන්නෙත් ඒ වගේ තමයි මේ රැයයි සඳයි හරියට ඒ ඔබයි මමයි හීනයක් වගෙයි මගේ හිත පාරවයි රිදෙයි අඳුර ඉකි ගසයි සුසුමින් තරු නිවා දමයි සොඳුර නුඹ ලඟින් නැති වත් හිතට උණුසුමයි කඳුලු බිඳු නැඟී ඉද හිට නෙතට අත වනයි සිනාසෙමි නමුත් මේ උණු කඳුලු මගේ නොවෙයි රෝස තොල් සිඹිමි තොල් මත කඳුලු බිඳු රැදෙයි ඔබ ආදරේ කියා දුන්නෙත් ඒ වගේ තමයි මේ රැයයි සඳයි හරියට ඒ ඔබයි මමයි හීනයක් වගෙයි මගේ හිත පාරවයි රිදෙයි