Перейти к содержимому

"ගිනි සිසිල "නර්තන ප්‍රසංගය 2024 - පතුරු නර්තනය - සුභාෂ් නිරොෂන් නර්තන කණ්ඩායම

Leesha Entertainment

0:00 / 0:00

"ගිනි සිසිල "නර්තන ප්‍රසංගය 2024 - පතුරු නර්තනය - සුභාෂ් නිරොෂන් නර්තන කණ්ඩායම

6 566 просмотров · 2 г. назад
Leesha Entertainment
434 подписчика
6 566 просмотров · 2 г. назад
පතුරු නැටුම පෙරහැර නර්තන අංගයට ලෙස ප්‍රචලිතයි. පහත රට වැල්ලකරයේ පැවතුණා යැයි කියන බරලින් ගැසීම නැතහොත් බරලින් ක්‍රීඩාව මෙම නර්තනය ආරම්භ ආරම්භ වීමට මූලික වී ඇත. වන්නි ප්‍රදේශවල කුරුල්ලන් එලවීමේ පතුරට සමාන උපකරණයක් භාවිතා කර ඇත. ආදිවාසීන් අතර ද පතුරට සමාන උපකරණයක් භාවිතා කර ඇති බවක් දක්නට ඇත. කවර මූලාශ්‍රයකින් උවත් එය විනෝදාස්වාදය මුල් කොට ගෙන නිර්මාණය වූ බව දැකිය හැක.ලී කෙළියෙ දී මෙන් පතුරු එකට ගැටීමක් මෙහි දී දක්නට නැත. එය ශරීරයේ විවිධ ස්ථානවල ගැටීමෙන් හඬ උපදවන අතර පතුරු වාදනය සමූහ නර්තනයක් වුවද බොහෝ විට පතුරු හඬ වන්නේ තම ශරීරයේ අත බාහුව උරහිස යටිපතුල ස්ථානයන්ට පතුරෙන් පහර දීම මගිනි හඬ උපදති. නර්තනය ද මධ්‍ය ලය සහ දෘත ලය ඇසුරෙන් ලබන අතර වේගවත් හා තාලානුකූල චලන වලින් යුත්ත වේ. පතුරු නැටුම හා බැඳී සංස්කෘතික පසුබිම පැරණි යුද සරඹ අභ්‍යාස හා බැඳී පවතින්නේ ද යන්න පිළිබඳ ව සැක සහිත ය. Dance Group : Subash Niroshan Dancing Academy Organized - Leesha Entertainment and Leesha Tv @ Dinesh Karunarathne Videographer - Leyon Fanando