ඉතාලියේ විශ්‍රාම වැටුප් නීතිය 2026 | 5 කොටස | Italian pension law
W. Asanga Fernando
0:00 / 0:00
ඉතාලියේ විශ්‍රාම වැටුප් නීතිය 2026 | 5 කොටස | Italian pension law
18 479 просмотров · 5 месяцев назад
W. Asanga Fernando
4,78 тыс. подписчиков
18 479 просмотров · 5 месяцев назад
ලංකාවට යන අයට දිය හැකි වටිනා උපදෙස්:
"ඔබ සදහටම ලංකාවට යනවා නම් මේ දේවල් අනිවාර්යයෙන් කරන්න:
Estratto Contributivo: ලංකාවට යන්න කලින් ඔබ ගෙවපු මුළු සල්ලි වාර්තාවක් INPS එකෙන් හෝ Patronato එකකින් අරන් ලංකාවට අරන් යන්න.
Codice Fiscale: ඔබේ ඉතාලි බදු අංකය පරිස්සම් කරලා තියාගන්න.
SPID / CIE: ඔබේ SPID ගිණුම ක්‍රියාකාරීව තියාගන්න පුළුවන් නම් ලංකාවේ ඉඳලත් ඔබේ විස්තර පරීක්ෂා කරන්න ලෙහෙසියි.
පර්මෙස්සෝ එක දුන්නා කියලා සල්ලි හම්බවෙන්නේ නැහැ. ඒ නිසා කවුරු හරි එහෙම කියනවා නම් ඒක විශ්වාස කරන්න එපා."
මේ තොරතුරු සඳහා නිල මූලාශ්‍ර (Sources):
Legge 189/2002 (Bossi-Fini): Gazzetta Ufficiale - Legge 189/2002
(ඉතාලියෙන් බැහැර වන විදේශිකයන්ට දායක මුදල් ආපසු ලබා දීම නතර කළ නීතිමය වගන්තිය ඇතුළත් නිල ලේඛනය.)
INPS - Pensione ai lavoratori extracomunitari: www.inps.it - Rimpatrio
(නැවත මව් රට බලා යන විදේශිකයන්ට විශ්‍රාම වැටුප් හිමිවන ආකාරය පිළිබඳ INPS නිල විස්තරය.)
Patronato INAS CISL - Guida per stranieri: www.inas.it
(විදේශිකයන් සඳහා වන විශ්‍රාම වැටුප් අයිතිවාසිකම් පිළිබඳ සරල මාර්ගෝපදේශය.)
#italysinhalanews #italysinhala #inps #srilankan #ItalyNewsSinhala #PensionInSriLanka #ItalySrilankaNews #financialadvice #retirementplanning #italylife #italysrilanka #tfr #naspi #BossiFiniLaw2002