Перейти к содержимому

ඉතාලියෙන් අඩු කුලියට ගෙයක්. Casa popolare ඉල්ලන්න කලින් මේවා දැනගන්න

W. Asanga Fernando

0:00 / 0:00

ඉතාලියෙන් අඩු කුලියට ගෙයක්. Casa popolare ඉල්ලන්න කලින් මේවා දැනගන්න

3 718 просмотров · 3 недели назад
W. Asanga Fernando
4,78 тыс. подписчиков
3 718 просмотров · 3 недели назад
🏡.ඉතාලියේ ජීවත් වන ශ්‍රී ලාංකිකයන් සඳහා ඉතාමත්ම වැදගත් වන Casa popolare (ERP) එනම් රජයෙන් අඩුකුලියට ලබා දෙන සහනාධාර නිවාස ලබා ගන්නා නිවැරදි ආකාරය, අවශ්‍ය සුදුසුකම් සහ නීතිමය කරුණු සියල්ලම මෙම වීඩියෝවෙන් සරලව පැහැදිලි කර ඇත. Come ottenere una casa popolare in Italia.? ✅මෙම වීඩියෝවෙන් ඔබ දැනුවත් වන ප්‍රධාන කරුණු. ⭐ Casa popolare එකක් සඳහා වන මූලික සුදුසුකම්.( Requisiti) ⭐ අයදුම් කිරීමට අවශ්‍ය, අත්‍යවශ්‍ය ලියකියවිලි. (Documenti necessari) ⭐ ISEE අගය ගණනය වන ආකාරය සහ එය නීත්‍යානුකූලව අඩු කරගන්නා හැටි. ⭐ Graduatoria එකේ ලකුණු (Punteggio) වැඩි කරගන්නා ආකාරය. ⭐ ප්‍රධාන අයිතිකරු නැති වූ විට ගෙදරක අයිතිය පවුලේ අයට මාරු කරගන්නා හැටි (Subentro) ⭐ රජයේ ගොඩනැගිලිවල ඇති කඩවල්/වෙළඳසැල් (Locali commerciali) ලබා ගන්නා ආකාරය. ඔබ ඉතාලියේ ජීවත් වෙන කෙනෙක් නම්; ලංකාවට යන්ඩ අදහසකුත් නැත්නම්; ඉතාලිය ඔබේ මව් රට වගේ කියලා හිතනවා නම්; මගේ වීඩියෝ වලින් ලබා දෙන උපදෙස් ඔබට ගොඩක් ප්‍රයෝජනවත් වේවි. ඉතින් වීඩියෝ එකට යන්න කලින් තවමත් මගේ නාලිකාව Subscribe කරලා නැත්නම් ඉතාලිය ගැන ඔබේ ජීවිතයට ඉතා වැදගත් විස්තර දැනගන්න මගේ නාලිකාව දැන්ම Subscribe කරලා, බෙල් බට්න් එකත් ඔබලා තියා ගත්තොත් ඊළඟ වීඩියෝ එක දාපු ගමන් බලන්නත් පුළුවන්. ✅ඔබ මගේ නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරලා තියෙන ග්‍රාහකයෙක් නම් WhatsApp හරහා අවශ්‍ය නම් අමතන්න☎️ +39 351 236 2747. සුන්දර ඉතාලිය ගැන තවත් දේ දැනගන්න රැඳී සිටින්න මීළඟ වීඩියෝව සමඟන්… ස්තුතිය #italysinhalanews #isee #acer #comune #italyvlog #sinhalayoutuber #CasaPopolare #ItalyNews #SriLankansInItaly #WAsangaFernando #ItalySinhalaVlog #ERPItaly #GraduatoriaCasa #sinhala