Перейти к содержимому

Grade 4 online English Class |paper 19 |day 81 |28/10/2026|English with Hansi Teacher

Wisdom Academy English | Hansi teacher

0:00 / 0:00

Grade 4 online English Class |paper 19 |day 81 |28/10/2026|English with Hansi Teacher

352 просмотра · Трансляция закончилась 1 дн. назад
Wisdom Academy English | Hansi teacher
2,71 тыс. подписчиков
352 просмотра · Трансляция закончилась 1 дн. назад
#OnlineEnglishClass,#EnglishClassSriLanka,#Grade2-11English,#PhonicsClass,#EnglishGrammar,#EnglishWriting, #PaperClass,#SriLankaTuition,#EnglishForKids,#LearnEnglish 💯✨ දරුවන්ගේ ලකුණු වැඩි කරගන්න, වැරදි හදුනාගෙන නිවැරදි කරගන්න, විශ්වාසයෙන් ඉදිරියට යන්න හොඳම අවස්ථාවක් 🌈 💖 School syllabus අනුව සරලව, පැහැදිලිව paper එක විග්‍රහ කරමින් 💖 Writing, Grammar & Reading කොටස් විස්තරාත්මකව පැහැදිලි කිරීම 💖 Strong foundation + Exam confidence 💖 Individual attention සමඟ ඉගෙනීම මේ හැම දෙයක්ම ආදරයෙන් පැහැදිලි කරන 💖 දරුවන්ගේ ආදරනීය ගුරුතුමිය – හංසි ටීචර් 💖 💖💯දරුවන් වෙනුවෙන් වැඩිම වැඩ ප්‍රමාණයක් කරන විශිෂ්ටතම ඔන්ලයින් ඉංග්‍රීසී පන්තිය. 💖දරුවන්ගේ ආදරනීය ගුරුතුමිය- හංසි ටීචර් .💖Welcome to our Online English Class Sri Lanka 🇱🇰 💛🩷 2-11 ශ්‍රේණි සඳහා සතියට දින හතරක් පන්ති පැවැත්වේ. (1.සාමාන්‍ය ඉංග්‍රීසි පන්තිය , 2.ප්‍රශ්න පත්‍ර පන්තිය, 3.රචනා ලිවීම ,ඉංග්‍රීසි කියවීම හුරු කරන පංතිය,හා 4.ඉංග්‍රීසි ව්‍යාකරන පන්තිය/ 2 ශ්‍රේණිය සඳහා -phonics පන්තිය) 💛🩷සෑම සතියකම ඉංග්‍රීසි ප්‍රශ්න පත්‍රයක් පිළිතුරු ලියා සාකච්ඡා කෙරේ 💛🩷 දරුවන්ගේ ගෙදර වැඩ home work ගෘප් එක හරහා පරීක්ෂා කෙරේ. 💛🩷දරුවන්ට වඩාත් හොඳ පුහුණුවක් ලබාදීමට විශේෂිත අමතර වැඩ පොතක් පන්තියේදී ඉගැන්වේ. 💐💐💐💐💐💐💐💐💐💐 🩷✅පන්තියට සම්බන්ධ වෙන දරුවන්ට පහත පන්ති තුනට නොමිලේ සම්බන්ධ වීමට අවස්ථාව ලැබෙයි. 💜💜💜💜💜💜💜💜💜💜 🎯✅1. English Paper Class 💛ඉංග්‍රීසි ප්‍රශ්න පත්‍ර පන්තිය.💛 📌📌සෑම සතියකම ඉංග්‍රීසි ප්‍රශ්න පත්‍රයකට පිළිතුරු ලියා ඔබේ දරුවා උගත් දැනුම පරීක්ෂා කෙරේ. 📌📌මෙම පන්තිය මගින් ඔබේ දරුවාට වේගයෙන් පිළිතුරු ලිවීමට ඇති හැකියාව සහ වේගයෙන් මතකය ආවර්ජනය කිරීමේ හැකියාව වැඩි දියුණුවේ 💜💜💜💜💜💜💜💜💜💜 🎯✅ 2. Phonics Class 📌💛 මෙම පන්තිය මගින් දරුවාට වචන කටපාඩම් නොකර ශබ්දය අනුව ගලපා ඉතා පහසුවෙන් ඉංග්‍රීසි කියවීම හුරු කෙරේ . 💜💜💜💜💜💜💜💜💜💜 🎯✅3 . Writing Class 📌💛 කුඩා කල සිටම දරුවාට ඉංග්‍රීසි ලිවීමේ හැකියාව ලබාදීම මෙමගින් අපේක්ෂිතයි.නිවැරදිව රචනා ලියන්න පින්තූර විස්තර කරන්න දරුවාට හුරු කෙරේ. 💜💜💜💜💜💜💜💜💜💜 ✅🩷 Homework සමූහය මගින් සෑම දරුවෙකුගේම හෝම්වර්ක් ගුරුතුමිය විසින් පරීක්ෂාවට ලක් කෙරේ. 🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼 🩷⭐සෑම දරුවෙකු කෙරෙහිම අවධානය යොමු කරමින් ඉගැන්වීම් කටයුතු සිදු කෙරේ. (දරුවන්ගෙන් ප්‍රශ්න ඇසීම,පොත කියවීම වැනි දේ සඳහා දරුවන්ට අවස්ථාව ලබා දේ.) 🩷⭐පාසල් විෂය නිර්දේශය ආවරණය කෙරෙන අතර ඉංග්‍රීසි ව්‍යාකරණ සරලව ඉගැන්වීම සිදුකෙරේ. 🩷⭐දෙමාපියන්,දූ දරුවන්ගේ විශ්වාසය දිනා ගනිමින් වසර තුනක අඛන්ඩව online පන්ති පැවැත්වීම අපගේ විශේෂත්වයකි. 🌈🌈🌈🌈🌈🌈🌈🌈🌈🌈 📌📌සෑම දිනකම රෙකෝඩින් ලබාදෙයි. 📌📌අපගේ online පන්ති සඳහා සම්බන්ධ වීමට ✅දරුවාගේ නම ✅ශ්‍රේණිය ✅සහභාගී වන පන්තිය/පන්ති සඳහන්කර whatsapp පණිවිඩයක් 0752154190අංකයට යොමු කරන්න.We conduct English classes for Grade 2 to Grade 11 students covering the full school syllabus with special attention to every child. Our classes include: ✅ English Grammar (Sinhala Medium explanation) ✅ English Paper Discussion (Weekly Question Paper Practice) ✅ Essay & Writing Skills Development ✅ English Reading Practice ✅ Phonics Class for Grade 2 ✅ Spoken English Basics Every week students answer an English question paper and discuss answers to improve writing speed, memory skills, and exam confidence. 📌 Homework is checked through our group system. 📌 Special additional workbook activities for better practice. 📌 Daily class recordings provided. 📌 3+ years of successful online teaching experience. Our goal is to build confident English speakers and writers from a young age. 📞 Contact us today and join the best Online English Tuition in Sri Lanka! 🩷💛Wisdom Online English Academy 🩷💛 පුංචි පොඩිත්තන්ට නිවැරදිව පාර කියන online තක්සලාව 🩷💛දස වසරක ගුරු ජීවිතයේ අත්දැකීම් හා 🩷💛වසර තුනක online ඉගැන්වීමේ අත්දැකීම් හා පලපුරුද්ද සමඟින් ඔබේ දරුවන්ට හොඳම දැනුම හොඳම තැනින්...💯💯