Перейти к содержимому

Poonagala Camping Vlog Survival ! 🤯| මිනීමරු තනියාගේ ඉසව්වේ කඳවුරු බැඳීම 🐘 ft @traveleranjana

Travel Ronde

0:00 / 0:00

Poonagala Camping Vlog Survival ! 🤯| මිනීමරු තනියාගේ ඉසව්වේ කඳවුරු බැඳීම 🐘 ft @traveleranjana

8 935 просмотров · 1 г. назад
Travel Ronde
2,25 тыс. подписчиков
8 935 просмотров · 1 г. назад
නිදිවර්ජිත රැයවල් කියන්නෙම මතක ගොන්නක්... ඉතිං මේ මගෙ ජීවිතේ ගතකරපු හොඳම කෑම්පින් අත්දැකීම කිව්වොත් නිවැරදියි. පූනාගල ගමන ගොඩ දවසක් බලාපොරොත්තුවෙන් හිටපු එකක්. ඉතිං මගෙ මිත්‍රයා Traveller Anjana දවසක් අහනවා කොහෙද යන්නේ...? ඒ කතාවේ අවසානය පූනාගල. ඉතිං වැඩි විස්තර ඔක්කොම වීඩියෝ එකේ තියනවා. ඉති ගමන හමාර කරලා උදේ කෑමට ගියේ කොස්ලන්ද බංගලාවට. මගදී දැකලා කතාබහ කරලා ෆිට් උන හොඳ බොක්කක් Nuwantha. එහෙම කිව්වොත් හරි. ඉතිං මේ මගෙ මහන්සිය මුදල් කාලය හැමදේම යටකරලා මේ ගමන ගියපු එකේ ප්‍රතිලාභය හිත, ඇස් පිනවන එක. ඒක 200%කින් සපුරාගත්තා කියුවොත් විස්වාස කරනවද?... 🍃ඒ වගේම සොබාදමේ මිත්‍රයා... අංජනගේ චැනල් එකත් Subscribe කරන්න අමතක කරන්න එපා. Traveller Anjana YT channel -    / @traveleranjana   #survival #lka #poonagala #lka #travelronde #travel #koslanda #badulla #makaldeniya See other vlogs - - - - 🇱🇰 Kithulgala Water Rafting experience | මරණ බිය දැනුනා..    • Kithulgala Water Rafting experience |  මරණ...   Rassagala | මහ රෑ ජීවිත අවදානමේ ගිය hike එක -    • Rassagala | මහ රෑ ජීවිත අවදානමේ ගිය hike එ...   Lunugala Heavy Rain Camping-    • Lunugala Heavy Rain Camping experience | w...   මේක නොබලා නුවරගල යන්න එපා | Nuwaragala -    • Nuwaragala Camping and Hiking Adventure 🇱🇰...   KANAVIDDAGALA | කණවිද්දාගල -    • KANAVIDDAGALA | කණවිද්දාගල | ජීවිතේ අමාරුම...   YAHANGALA | යහන්ගල | මාරාන්තික කඳු තරණය -    • YAHANGALA  | යහන්ගල | මාරාන්තික කඳු තරණය |...   Bellwood Solo Camping -    • Bellwood Solo Camping | බෙල්වුඩ් වල තනියම ...   Music from Infraction - Thank You ! Trailer Tense Thriller by Infraction [No Copyright Music] / Day X    • Trailer Tense Thriller by Infraction [No C...   Rock Country Sport by Infraction, Independence [No Copyright Music]    • Rock Country Sport by Infraction, Independ...   Gopro Hero 9 Iphone 15 Capcut Foolow us on, ----------------------- Facebook Page -   / travelronde   Tik Tok - https://www.tiktok.com/@travel_ronde?...