Перейти к содержимому

7 ශ්‍රේණිය - 9 පාඩම || කෝණ

Maths Home

0:00 / 0:00

7 ශ්‍රේණිය - 9 පාඩම || කෝණ

3 678 просмотров · 1 г. назад
Maths Home
4,51 тыс. подписчиков
3 678 просмотров · 1 г. назад
------------------------------------------------------------------------------------------------------------------------------------------- Online Classes වලට Join වෙන්න Maths Home අපි Online Classes කරනවා. 6 වසර සිට 11 වසර වෙනකන්. සහභාගී වෙන්න කැමති නම් 077 377 077 9 (Whatsapp) number එකට message එකක් දාන්න පහත විස්තර එක්ක. "Online Class එකට Join වීමට අවශ්‍යයි" නම : වසර : පාසැල : ලිපිනය : Thank you ❤❤❤ ---------------------------------------------------------------------------------------------------------------------------------------- මෙම වීඩියෝව තුලින් 7 ශ්‍රේණියේ නවවන පාඩම වන කෝණ යන පාඩම ඔබට උගන්වා ඇත. මෙහිදී, කෝණය හඳුනාගැනීම හා කොටස් නම් කිරීම. කෝණ වර්ග හඳුනා ගැනීම. කෝණයක ස්ථිතික හා ගතික ස්භාවය හඳුනා ගැනීම. කෝණ මැනීම හා ඇඳීම. යන මාතෘකා සාකච්ඡා කොට ඇත. මෙම වීඩියෝව හොඳින් නරඹන්න. ඔබට මෙම පාඩම සම්බන්ධයෙන් මතුවන ප්‍රශ්න පහතින් comment කරන්න. අපි ඒ සැමටම පිළිතුරු දෙන්න සූදානමින් සිටිමු. ස්තූතියි Subscribe My Channel / මගේ චැනල් එක Subscribe කරන්න -    / @mathshome_official   Background music credit : Deliberate Thought by Kevin MacLeod is licensed under a Creative Commons Attribution 4.0 license. https://creativecommons.org/licenses/... Source: http://incompetech.com/music/royalty-... Artist: http://incompetech.com/