Перейти к содержимому

7 ශ්‍රේණිය - 1 වන වාරය 🔴පුනරීක්ෂණය🔴 (පාඩම් 9ම)

Maths Home

0:00 / 0:00

7 ශ්‍රේණිය - 1 වන වාරය 🔴පුනරීක්ෂණය🔴 (පාඩම් 9ම)

470 просмотров · 1 г. назад
Maths Home
4,51 тыс. подписчиков
470 просмотров · 1 г. назад
------------------------------------------------------------------------------------------------------------------------------------------- 🔴 Online Classes වලට Join වෙන්න Maths Home අපි Online Classes කරනවා. 6 වසර සිට 11 වසර වෙනකන්. සහභාගී වෙන්න කැමති නම් 077 377 077 9 (Whatsapp) number එකට message එකක් දාන්න පහත විස්තර එක්ක. "Online Class එකට Join වීමට අවශ්‍යයි" නම : වසර : පාසැල : ලිපිනය : Thank you ❤❤❤ ---------------------------------------------------------------------------------------------------------------------------------------- 🔴 මෙම වීඩියෝව තුලින් 7 ශ්‍රේණියේ 1වෙනි වාරයේ සියළු පාඩම් නැවත කියා දී ඇත. පළවෙනි වාරයේ පාඩම් 9ය වන සමමිතිය, කුලක, පූර්ණ සංඛ්‍යා මත ගණිත කර්ම, සාධක හා ගූණාකාර, දර්ශක, කාලය, සමාන්තර සරල රේඛා, සදිශ සංඛ්‍යා හා කෝණ යන පාඩම්වල මූලික සංකල්ප හා ඒ හා සබැඳි ප්‍රශ්න පත්‍ර මෙහි දී ඉගෙන ගත හැක මෙම වීඩියෝව හොඳින් නරඹන්න. ඔබට මෙම පාඩම සම්බන්ධයෙන් මතුවන ප්‍රශ්න පහතින් comment කරන්න. අපි ඒ සැමටම පිළිතුරු දෙන්න සූදානමින් සිටිමු. ස්තූතියි Subscribe My Channel / මගේ චැනල් එක Subscribe කරන්න -    / @mathshome_official   Deliberate Thought by Kevin MacLeod is licensed under a Creative Commons Attribution 4.0 license. https://creativecommons.org/licenses/... Source: http://incompetech.com/music/royalty-... Thumbnail Image : Photo by Tara Winstead: https://www.pexels.com/photo/a-child-... Artist: http://incompetech.com/