Перейти к содержимому

යොවුන් සිතට දහම් සිසිල 02 - දෙවැනි කොට​ස | පූජ්‍ය තිත්තගල්ලේ ආනන්දසිරි හිමි

Ven Thiththagalle Anandasiri Thero

0:00 / 0:00

යොවුන් සිතට දහම් සිසිල 02 - දෙවැනි කොට​ස | පූජ්‍ය තිත්තගල්ලේ ආනන්දසිරි හිමි

23 440 просмотров · 3 г. назад
Ven Thiththagalle Anandasiri Thero
108 тыс. подписчиков
23 440 просмотров · 3 г. назад
මෙත් බෝ සෙවන ජ්‍යාත්ත්‍යන්තර විපස්සනා භාවනා මධ්යස්ථානය විසින් පවත්වාගෙන යනු ලබන IUHS - නාලන්දා විශ්ව විද්‍යාලී​ය සිසුන් සහ පූජ්‍ය තිත්ගල්ලේ ආනන්දසිරි හිමියන් සමඟ සිදුකරන පොහොදා ධර්ම සාකච්ඡා මාලා​වේ දෙවන සාකච්ඡාවේ දෙවැනි කොටස. පළමු කොටස මෙතනින් නරඹන්න    • යොවුන් සිතට දහම් සිසිල 02 පළමු කොට​ස | පූජ...   අන්තර්ගත​ය : 00:00 - ආරම්භය 00:12 - හො​ඳ කරන මිනිසුන්ටම සමාජය ගරහන්නේ ඇයි? 08:04 - කෙනෙක්ට හරිදේ තව කෙනෙක්ට වැරදි වෙන්නේ ඇයි? 15:24 - නිර්වාණය සාක්ෂාත් කරපු කෙනෙක් හඳුනගන්නේ කොහොමද? 24:01 - ආසකරන දේවල් ලැබුණට පස්සේ ආශාව අඩු වෙන්නෙ ඇයි ? 34:14 - ආදරේ කියන්නෙ අයිතිකර ගන්න එකමද ? 43:32 - මමත්වය නැතිව ලෝකයේ පැවැත්මක් නැද්ද? 44:43 - ආදරේ කරන කෙනෙක් නැති වෙන එකේ දුක දරාගන්නෙ කොහොමද? 47:46 - වැඩක් පටන් ගන්නකොට තියෙන ගැම්ම වැඩේ කරන් යද්දි අඩු වෙන්නෙ ඇයි ? 48:50 - වර්තමානයේ ජීවත් වෙලා ජීවිතේ ඉලක්ක වලට යන්නෙ කොහොමද? නවතම දේශනා නරඹන්න පිවිසෙන්න)👇👇👇 https://bit.ly/2mjhEUN (Sinhala medium) https://bit.ly/2mfu2F5 (English medium) https://bit.ly/3cIVTSX (English medium) Like us on Facebook 👇👇👇   / venthiththag.  .   / aarya.nyaya   Web 👇👇👇 https://www.methbosewana.org/ #thiththagalleanandasirihimi #methbosewana #iush