Перейти к содержимому

Siripada Lasa Samanola Sirase සිරිපද'ලස සමනොළ සිරසේ Mahaweli Song මහවැලි ගීතය | W.D. Amaradeva

DinuraCreations for Sinhala Songs

0:00 / 0:00

Siripada Lasa Samanola Sirase සිරිපද'ලස සමනොළ සිරසේ Mahaweli Song මහවැලි ගීතය | W.D. Amaradeva

18 583 просмотра · 9 лет назад
DinuraCreations for Sinhala Songs
201 тыс. подписчиков
18 583 просмотра · 9 лет назад
මහවැලි ගීතය Mahaweli Geethaya Original Song by Pandith W.D. Amaradewa මහා වැලි..// මහවැලි මහවැලි මහා වැලි..// සිරිපද'ලස සමනොළ සිරසේ සිඹ සිඹ සිහිලස විඳ සොඳ සේ..// ලෙලී දිලී ගලා බසී..// මහවැලි මහවැලි මහා වැලි..// ගිරි කුළු විනිවිද නව මං මතුකොට නව ලොවකට ඔබ ගලා බසී..// අතීත රජරට සිරිසර ඇස හැර ඔබ එනතුරු මඟ බලා සිටී මහ වැව් බැඳී පෙර රජ දරුවෝ ඔබගෙන් යළි නව පණ ලැබුවෝ..// ලෙලී දිලී ගලා බසී..// මහවැලි මහවැලි මහා වැලි..// සිරිදුව හෙට මෙහි වඩිනා මඟුලට මඟ පාදා පියවිලි අතුරා ඔබ බැස එනු දැක හිනැහෙයි සිරිලක අනාගතය කිරි දිය උතුරා.. සිරිපද'ලස සමනොළ සිරසේ සිඹ සිඹ සිහිලස විඳ සොඳ සේ..// - ගීපද : මහගම සේකර තනුව : පණ්ඩිත් අමරදේව -- Click #DinuraCreations for the top & latest Sinhala songs. WD Amaradeva Songs    • Видео   WD Amaradeva Songs nid = 107242181X Sinhala Songs https://goo.gl/vQb5Ch https://goo.gl/BdrHJ4 #SinhalaSongs #WDAmaradeva -- Publisher 2016 𝒟𝒾𝓃𝓊𝓇𝒶 𝒫𝓇𝒶𝒹𝑒𝑒𝓅 𝐵𝒶𝓁𝒶𝓈𝑜𝑜𝓇𝒾𝓎𝒶 🆂🆄🅱🆂🅲🆁🅸🅱🅴 🅽🅾🆆