Перейти к содержимому

Mage Adare - මගේ ආදරේ

Sanjith D

0:00 / 0:00

Mage Adare - මගේ ආදරේ

284 просмотра · 7 дней назад
Sanjith D
29 подписчиков
284 просмотра · 7 дней назад
Lyrics and Melody :- Sanjith D සඳ සිසිලට වහ වැටුනු මා.. නෙත් පහසට වසඟ වූ ඈ.. මල් දහසක නමට පිදු ඒ.. මගේ ආදරේ... සංසාරේ අපි ලං වූයේ.. දුර සක්මන් කරමින් ආයේ.. පද වැල් එකිනෙක මැන ගීයේ.. ආදරේ... ආදරේ සඳ සිසිලට වහ වැටුනු මා.. නෙත් පහසට වසඟ වූ ඈ.. මල් දහසක නමට පිදු ඒ.. මගේ ආදරේ... පාවී යන සුළඟක් වාගේ.. රැළි මත ඇඳි සිතුවම කාගේ.. සනසා මා ළය පිදු හීයේ.. ආදරේ... ආදරේ සඳ සිසිලට වහ වැටුනු මා.. නෙත් පහසට වසඟ වූ ඈ.. මල් දහසක නමට පිදු ඒ.. මගේ ආදරේ... මගේ ආදරේ... මගේ ආදරේ...