Full fun day vlog🤭🥰|අද දවස නම් මාරයි 😍✨|skin clinic|shopping🛍️|New Nails💅🏼 |fireworks🎆|🇱🇰
Vlogs_with Thili♥️
0:00 / 0:00
Full fun day vlog🤭🥰|අද දවස නම් මාරයි 😍✨|skin clinic|shopping🛍️|New Nails💅🏼 |fireworks🎆|🇱🇰
118 просмотров · 8 дн. назад
Vlogs_with Thili♥️
641 подписчик
118 просмотров · 8 дн. назад
යාළුවොයි, පවුලේ අයයි එක්ක ගෙවපු හරිම විනෝදබර සහ ආගමික භක්තියෙන් පිරුණු දවසක සුන්දර මතකයන් මෙන්න🥰❤️
මේ වීඩියෝ එකෙන් බලන්න පුළුවන්💁♀️
✨ Ayana Skin Clinic එකට ගියපු ගමන 💆♀️
✨ යාළුවත් එක්ක රසම රස Lunch එකක් 🍝
✨ Kandy Shopping Mall එකේ Shopping Parath එක 🛍️
✨ Tea time එකට රසම රස Snacks ☕
✨ 'Beauty Time by Aksha' එකෙන් දාගත්තු Gorgeous New Nails 💅✨
✨ ශුද්ධ වූ රෝක් (Saint Roch) මුනිඳුන්ගේ පෙරහැර සහ අලංකාර Fireworks Display එක 🎆 (නැන්දම්මා මුනිඳුන්ගේ ප්‍රතිමාවට රන් මාලය පළඳවපු ඒ භක්තිමත් අවස්ථාවත් එක්කම!)
✨ දවස අන්තිමට ගෙදරදී හදපු රසම රස Chicken Kottu එක 🍗 🍛
ඉතිං මගේ අාදරණීය ඔයාලා මගේ YT channel එකට අලුත් කෙනෙක් නම්
වීඩියෝ එකට Like 🤙කරලා, Subscribe🛎️,comment✍🏼 වගේම share 🙂කරලා දිගටම එකතු වෙන්න මාත් එක්ක🥰😊👇..
ආදරෙයි ♥️✍🏼…
#DayVlog #SinhalaVlog #KandyShopping #AkshaSaloon #NailArt #SaintRochProcession #Fireworks #ChickenKottu #DailyVlog