Перейти к содержимому

Resident Evil New Movie Trailer Breakdown Sinhala | ලියොන් නැති අලුත් Resident Evil එක! 🔥 (සිංහල )

Cine Machan

0:00 / 0:00

Resident Evil New Movie Trailer Breakdown Sinhala | ලියොන් නැති අලුත් Resident Evil එක! 🔥 (සිංහල )

54 просмотра · 3 дня назад
Cine Machan
167 подписчиков
54 просмотра · 3 дня назад
Resident Evil එකේ අලුත්ම Movie Trailer එක ඇවිත්! හැබැයි මේකේ අපේ Leon, Jill, Claire නෑ? වෙනස්ම Story එකක් එක්ක NPC කෙනෙක් වටා ගොඩනැගුණු අලුත්ම Resident Evil Experience එකක්! මේ වීඩියෝ එකෙන් අපි කතා කරන්නේ: Trailer එකේ Frame-by-Frame Secret Details RE2 & RE4 Games වල තිබුණු Easter Eggs & References A/B Point Concept එක සහ Ground Level Boss Fights New Mutant Creatures & T-Virus Outbreak Lineage ලියොන් නැතුව මේ Movie එක Hit වෙයිද? වීඩියෝ එක බලලා ඔයාලගේ අදහස පල්ලෙහායින් කමෙන්ට් කරගෙන යන්න! 🎬🍿 🔔 Cine Machan චැනල් එක Subscribe කරලා නැත්නම් දැන්ම Subscribe කරලා එකතු වෙන්න! LIKE | SHARE | COMMENT #ResidentEvil #SinhalaTrailerBreakdown #ResidentEvilMovie #CineMachan #SinhalaMovieReview #REMovie